* කිසි දෙයක් හංගල නැහැ. සියල්ල, සියලු දෙනා දන්නවා. මිනිස්සුන්ට අහන බණ මිසක් ඕව අදාළ නැහැ.
* කවුරුත් නිකාය කඩන්න ඕනේ නැහැ මිනිස්සුන්ට ඇතිවෙලා නිවනට අදාළ නැති දේවල් අහල. අමතක කරන්න එපා වහරක හිමි මතුකළ බුදු දහම ලෝකේ පුරා පැතිරුනේ TV රේඩියෝ නාලිකා මොකුත් නැතුව, අදටත් කිසි අඩුවක් නැතුව තියෙනවා.
*...