Search results

  1. Phonemy

    ඇමසෝන් කාටද මතක

    bump
  2. Phonemy

    Poco M3, Redmi 9 & Nokia 3.4 users out there?

    මතක් කරලම ස්මාර්ට් වොරන්ටි ය active කරගන්න
  3. Phonemy

    Poco M3, Redmi 9 & Nokia 3.4 users out there?

    restart කරද්දී අය ඇඩ් එන් නෑ බං,එක sure,
  4. Phonemy

    Poco M3, Redmi 9 & Nokia 3.4 users out there?

    ඇඩ් එන ඒක නතර කරගන්න පුළුවන්,මන් use කරන්නේ redmi note 9s එකක්,ඔතනින් නම් මම හිතන්නේ poco m 3 හොදයි
  5. Phonemy

    සිංහලුන්ට Spotify දීලා

    ඕකේ වාසි මොනවාද බං,මම use කරන්නේ poweramp ,එකට වඩා ඕකේ වාසිය,වෙනස මොකක්ද
  6. Phonemy

    ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

    මේක හරි,මට උදේට කිරි එක නැත්නම් යන් නෑ 😂😂😂,හොදම දේ උබ ට නිවාඩු දවසේ උදේ ටොයිලට් පලයන්, වැඩේ උනේ nathtath කමක නෑ තටමලා හරි වරේ න්😂😂, හැබැයි පුරුදු වෙලාවට අය බොක සෙට් උනාට යන්න එපා රෑ වෙනකල් අල්ලාගෙන හිටපන් කොහාම හරි, රෑ වෙලා වැඩේ කරහන්,ඕක ඔහොම දවසක් දෙකක් කරාම නිකන්ම පුරුදු වෙනවා
  7. Phonemy

    උඹලා කන හාල මොකද්ද බන්?

    කඩේ හාල් වල ගණන් හැටියට ඔහොම හරි කාපන් බං,අපි කන්නේ නිපුණ නාඩු ඒකයි කිරී එකයි,වෙන හාල් එකක්වත් සෙට් නෑ.හාල් ලිපේ තියදීඩ් වතුර වැඩි උනොත් තමා ඔහොම සීන් වෙන්නේ,කඩේ හාල් වලටත් ඕක වෙනවා,කට්ටිය කියලා තියෙන විදිහට අලුත් හාල් නිසා වෙන්න ඇති,පරණ වෙද්දී ඕක හරි යයි, රතු බත් කන්න පුලුවනිද බං,මටනං සෙට් නෑ
  8. Phonemy

    telecom අලුත් බිස්නස් එක 😂😂😂

    මේක මුන්ගේ ප්‍රමෝෂන් එකක් ද, නැත්නම් හේමාස් පේජ් ඒක කරන එකාම ද මේක කරන්නේත්🤔🤔
  9. Phonemy

    තවම කම්පුයුටරෙ slow උන් ඉන්නවද?

    ඔව් ssd එකක් දැම්මාම මාර වෙනසක් තියෙනවා
  10. Phonemy

    S21 Ultra

    උබ දඹුල්ලේද😄😄😄..ෆ්‍රී ගිෆ්ට් මුකුත් ලැබුණද බං,4න් එකනම් මරු
  11. Phonemy

    කොහොමද නන්ගි බයික් එකෙන් දාන වැඩ පාර

    අපෝ කිරියත් දැන් fb වගේ වෙනවා,fb එපා වෙලා මේකට ආවේ මේකත් දැන් ඒ වගේ වෙනවා
  12. Phonemy

    පාකිස්තානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අස්සේ උප පොලිස් පරීක්ෂකයෙක් ටී-56 ජීව උණ්ඩ ගෙනයයි

    අර පොලිස් කාරයා ළඟ සෙල්ලම් තුවක්කුවක් වත් නැද්ද,නොදොකින් මුන් වගේ උන්නම්
  13. Phonemy

    අනුරාද or අප්පුවා කියන්නේ මන් නෙමෙයි සහෝදරවරුනි!

    මන් මූට කලින්ම කිව්වා මේක මුකුත් දාන්න කලින් හොදට හිතලා දාපන් කියලා,අය මකන්න බෑ කරුමෙ වගේ පස්සෙන්ම එනවා bump වේවි අවුරුදු ගානක් ගියත්😂😂😂😄😄
  14. Phonemy

    ජීවිතේ තිතටම එපා වෙලා මචන් 😢😢

    මචං නැව ගිලුණත් ගැට්ටේ ඉදලා බජවූ දාන පොරක් වේයන්,නැත්තං පිස්සු හැදෙයි,පොඩි එකා ගැන හිතපං, උබ ට වඩා හොඳටම කෙලේවෙච්ච එකෙන් මන්,වෙනසකට තියෙන්නේ තාම බැදලා නැ,ඔනින්ම pm එකක් දාපන් කියන්නම් එතකොට උබාට හිතෙයි උබ ට තියෙන්නේ මොන ප්‍රශ්නද කියල,කොරෝනා වලින් ජොබ් ඒක නැති උනාට පස්සේ තාම ජොබ් නෑ අපේ හෙන සෙට්...
  15. Phonemy

    බොන්න පුරුදු වෙයන් මිත්‍රවරුනී,

    ඕක බොද්දී සීනි දාන්නම හිතෙනවනේ,.ෆ්ලේවර් තියෙන ඒව බොන එක හොඳ නැ නේද. මම බොන්නේ මේක මේ බ්ලැක් ටී එකත් බොනවා හවසට වගේ
  16. Phonemy

    Youtube Awards

    අහ් මචං උබ නයජීරියා නේද ඉන්නේ,ඔහේ පොඩි උන් ප්‍රාණ apayata අරන් මොකක් හරි case එකක්ද,ඒ නිවුස් ඒක දැක්කම මට උබව මතක් උනේ,උබෙත් පොඩි උන් school යනවා නේද..
  17. Phonemy

    මම ආවා කිරියේ මිත්‍ර වරුනේ!

    මචං මේකත් වෙනම උප සංස්කෘතියක්,fb වගේ එහෙම නෙවෙයි,දෙයක් දාන්න කලින් හොදට හිතලා දාපන් අය මකනවා බොරු😂😂.කරුමෙ වගේ bump වේවි පස්සෙන්ම එනවා අව්රුදු ගානක් ගියත්

    No contents