කොහොමද බන් මෙච්චර අඩුවට දෙන්නේ ?
Ikman.lk එකේ දැක්ක advertisement එකක් දැකලා කතා කරා. මේකේ ගාණත් පට්ට අඩුයි .
https://ikman.lk/en/ad/huawei-nova-2i-64gb-original-for-sale-colombo-55
බොහෝ දුරට හොර වැඩක් වෙන්න පුලුවන් . නැත්තන් මෙච්චර අඩුවට දෙන්නේ නැනේ.
මුන්ගේ delivery free lu . eth cash on...