කාමයේ "වරදවා හැසිරීම" යුවලකට අදාල නොවෙනjවා කියනවනම් ඒක වැරදි....අඹුසැමියන් අතර ලිංගික සංසර්ගය අකුසලයක් නෙවේ..
කාමයේ වරදවා හැසිරීම, භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා තුළ විග්රහ කොට ඇත්තේ මෙලෙසිනි.
''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්තා පීතූරක්තා මාතා පිතූ රක්තා භාතුරක්තා භගිනි රක්තා...