මචංලා පොඩි උදව්වක් ඕනේ, මට මෙන්න මේ පහත් තියෙන මොඩල් එක හදාගන්න ඕනේ 3Ds Max වලින්. මොඩල් එක නම් හදලා තියෙන්නේ. නමුත් මේකේ මේ Text එකයි, ඒ වටේට තියෙන frame එකයි Engrave කරගන්න තේරෙන්නේ නෑ. 3Ds max කරන කවුරු හරි මේක කරන්නේ කොහොමද කියලා මට PM එකක් හරි, මේකේ කමෙන්ට් එකක් හරි දාගෙන යනවාද? බම්ප් වලටද...