2X90-4owL-Y
මේ වගේ film හදන එවුන් හිතාගෙන ඉන්නේ අපි මී හරක් කියලද බන්? කොහෙන් හරි film එකක් හොයාගෙන එක මෙහෙ ගහල උන්ම premiere තියලා හෙන scene එකක් කරල අපිට පෙන්නන්න හදන්නේ?
තනිකර මේක The Corpse of Anna Fritz(2015) කියන ෆිල්ම් එකෙ අමු කොපියක් බන්. ඇයි බන් මුන්ට අලුත් දෙයක් හිතල කරන්න බැරි...