Search results

  1. ^Night Fury^

    ඇයි බන් සමහර ඩොකාලට කඩ්ඩ බැරි?

    ඉතින් මොකෝ බං වෙන්නේ. පොරට අවශ්‍යය දේ කරගන්න පුලුවන් මට්ටමට (ඩිග්‍රිය ගොඩදාගන්න, බේතක් හේතක් ලියාගන්න) ඉංග්‍රීසි තිබ්බා නම් ඇතිනේ. ඉංග්‍රීසි නෙමෙයි බං ලෙඩක් ඩයග්නෝස් කරන්න බැරි නම් තමා බය වෙන්න ඕනේ :lol:
  2. ^Night Fury^

    SLT Fiber ගත්තට

    DP එකේ ඉඳලා දුර බලපානවා බං. දැන් අවුරුදු 3ක වගේ ඉඳලා ෆයිබර්. 100+ තියෙනවා කොයිවෙලෙත්.
  3. ^Night Fury^

    Hotels walata fk wela

    යකෝ ඩඩ්ලි පවා ලෝන් ගහලා තමා බිස්නස් කරන්නේ. උන් කවදාවත් තමන්ගේ අතින් සල්ලි දෙන්නේ නෑ. බැංකුවල සල්ලි තමා කරකවන්නේ. ඔය ලොකු කම්පැණි වල උදවිය කවුරුත් තමන්ගේ සල්ලි යට කරන්නේ නෑ බිස්නස් වලට. ලෝන් ගහලා ඉන්ටරස්ට් එක පවා ක්ලයින්ට්ගෙන් අයකරගන්න විදියට හදාගෙන තියෙන්නේ.
  4. ^Night Fury^

    වාතයක් වෙන සින් එකක්

    ඔහොම ආර්ථිකයක් තියෙන දෙමව්පියන් වෙලා A/L වයසේ ළමයෙක්ට PC එකක් අරන් දීලා නෑ කියනවා නම් මොකක් හෝ කොස්සක් තියෙන්නේ ඕනේ. එක්කෝ කුණු ලෝබයෝ වෙන්න ඕනේ. යමක් කමක් නැති කෙනෙක්ට නම් ඔහොම උදව් කරාට කමක් නෑ. ඔහොම අයට නම් කරන්න යන එක ඉතින් ඉල්ලන් පුකේ ටින් කිරි ගාගැනිල්ලක් තමා.
  5. ^Night Fury^

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    Arcade එක තිබ්බ කාලේ නම් බස් එකේ නුවර එන හැමදාම වගේ ඩයලොග් එක ගාවින් බැහැලා ගොඩවෙනවා මොනවා හරි දෙයක් අරන් යන්න නැත්තම් කයියක් ගහලා යන්න හරි කියලා. දැන් ඉතින් බස් එකේ එවෙන් නැති නිසා තමා වැඩි හරියක කඩේට ගොඩ වෙන්න වෙන්නේ නැත්තේ වාහනේ නවත්තන්න ඉඩක් ඇත්තෙම නැති නිසා ඒ හරියේ ලඟ පාතක. Btw., ගමිකත්...
  6. ^Night Fury^

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    දිනපතා නැති වුනත් විටින් විටේ ඇවිත් හරි යනවා ගොඩක් අය. කිරියෙන් යන්නම යන්නේ එහෙමත් එකෙක් තමා. නේන උනුත් ගොඩක් අය ෆේක් බස්සලා තියෙන්නේ. :lol: :lol:
  7. ^Night Fury^

    නොඩි නොවි කන හැටි කියල දියල්ලකො

    ඔව්. උඹ ඩ්‍රින්ක්ස් මොකුත් ඕඩර් කරන්නේ නැත්තම් ෆික්ස් ගාණක් තමා එන්නේ.
  8. ^Night Fury^

    නොඩි නොවි කන හැටි කියල දියල්ලකො

    Indeed මචං. ඕවගේ ඉන්නෙත් ලංකාවේම ස්ටාෆ් එක. උන් හොඳට කතා කරනවා බං සිංහලෙන්. මට නම් ලැජ්ජා හිතිලා නෑ බින්දුවක්වත්. පිටරටකට ගියාම නම් ඉතින් උන් එක්ක කතා කරනවා ඉංග්ලිශ් වලින් උන්ට සිංහල බැරි නිසා. මෙහෙ අය එක්ක නම් කිසි අවුලක් නෑ සිංහලෙන් ඕනේ දෙයක් කියනවා කරනවා. අපේ අයට සිංහලෙන් කතා කරාම පොශ් මදි :(
  9. ^Night Fury^

    නොඩි නොවි කන හැටි කියල දියල්ලකො

    මේකේ කට්ටිය කියලා තියෙන විදියට කරපන්. කිසිම වෙලාවක සිංහලෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න එපා. ඕකේ ඉන්නෙත් ලංකාවේ ස්ටාෆ් එක. ඕක කරන හැටි ගැන දැනගත්තේ නෑ කියලා එහෙම නෝන්ඩියකුත් නෑ. එක පාරක් ගියාම ඔය බය ගතිය ඇරිලා යයි. දෙතුන් පාරක් බෙදාගන්න යන්න ලැජ්ජා වෙන්නත් එපා. කැමති ප්‍රමාණයක් කාපන්, බීපන්.
  10. ^Night Fury^

    ඩීසල් කරන්නේ නෑ..

    නෑ බං. පොම්පේ කැපිලා නම් ඇඩ්වාන්ස් කරාම ටයිමින් සෙට් වෙන්න ඉඩ තියෙනවා. ඇඩ්වාන්ස් කරනවා කිව්වට මහ දෙයක් කරන්නේ නෑ. පොම්පේ ජැක් එකකින් මිලි බාගයක් විතර ඉස්සරහට පන්නනවා එන්ජිම පැත්තට. එකපාර පොම්පේ රෙපෙයාර් නොකර පොඩ්ඩ කාලයක් ශේප් එකේ දුවා ගන්න කරන වැඩක් තමා ඕක. ඕවට කලින් කොහොමත් ඉන්ජෙක්ටර් ටික...
  11. ^Night Fury^

    ඩීසල් කරන්නේ නෑ..

    Air Cleaner එක චෙක් කරන්න. ඩීසල් පොම්පේ/ ඉන්ජෙක්ටර් චෙක් කරන්න. ඉන්ජෙක්ටර් නොසල් සර්විස් කරේ නැත්තන් කාලෙකින් ඒක කරන්න. ඒක කරලා හරියන්නේ නැත්තම් ඩීසල් පොම්පේ ඇඩ්වාන්ස් කරන්න මිලි භාගයක් වගේ. ඒක කරලත් හරි ගියේ නැත්තම් පොම්පේ රෙපෙයාර් කරන්න තමා තියෙන්නේ
  12. ^Night Fury^

    පවු බන් මේ මිනිස්සු , පොලිසියෙන් ඇවිත් ගෙවල් කඩලා පාරට ඇදල දාලා

    මේවා උඩින් පල්ලෙන් බලලා දේවල් කියන්න එපා බං. මගේ තාත්තා හිටපු උසාවි රෙජිස්ටාර් කෙනෙක් ඒකෙම කොටසක් විදියට පිස්කල් නිලධාරියෙක්ගේ තනතුරටත් පත්වුනා. ඔය සිද්ධි වලට යන්නේ පිස්කල් නිලධාරි අයයි( නඩු තීන්දු ක්‍රියාත්මක කරන්න) පොලිසියේ අය ( ආරක්ෂාවට) ඔය සිද්දි මේ දවසෙන් දෙකෙන් වෙන දේවල් නෙමෙයි, ගොඩක්...
  13. ^Night Fury^

    Elakiriyata awilla adata awrudu 4i

    මටත් ලෙසටම උදව් කරලා තියෙනවා. ජය වේවා මචං ♥
  14. ^Night Fury^

    Show off your PC and Spec.

    30/60 FPS lock දාගෙන කාටුන් වගේ ග්‍රැපික්ස් වලින් ගහන්න ආස උන්ට ලාබයි තමා බං. ටොප් ටියර් ගේමින් රිග් එකකින් හරි හමන් ගේම් එකක් ගහපු එකෙක් ජීවිතේට කියන් නෑ ගේමින් පීසී ජරාව කියලා :lol:
  15. ^Night Fury^

    Show off your PC and Spec.

    ඔව් බං. 2017 Nov වල ගත්තේ. එතකොට තිබ්බ හොඳම මොඩල් එකනේ. තව අවුරුදු 2ක් වත් ඇද්දැකි අවුලක්ම නැතිව. Audio Setup එක නම් OCEAN කියලා Chinese Brand එකක්. ඒකට අමතරව Sonigear Airphone ANC3000 එක තමා
  16. ^Night Fury^

    Show off your PC and Spec.

    Bought This 3 Years Back. i7 8700K MSI Z370 Gaming Plus ViewSonic 43" VX4380-4K Gigabyte Aorus 1080ti 11G Extreme Edition G.Skill RipJaws 16GB 3200Mhz Super Flower Leaedex II 650w Gold PSU Samsung 960Evo 250G 4TB Seagate x1 2TB Seagate x1 Razor Naga Hex V2. Cooler Master Hyper 212 LED...
  17. ^Night Fury^

    හොදම යාලුවා

    මම මේකේ කලිනුත් කිව්වා. අපිට බං එහෙම තීරණය කරන්න බෑ. මොන යාලුවා වුනත් බැඳිලා නෑ මචං කාටවත් දේවල් කරන්න. ඒක එයාලගේ කැමත්ත. ඌ උඹට නොකිව්වේ එක උගේ කැමත්ත. එහෙම කියන්න ඕනේ කියලා අනිවාර්යය නෑ. සල්ලි කේසුත් එහෙමයි. සල්ලි ඉල්ලුව වෙලේ සල්ලි දුන්නේ නැහැ කියලා තරහා වෙන්න කිසිම අයිතියක් නෑ බං. මම වුනත්...
  18. ^Night Fury^

    ප්‍රධාන පාර වලට ළඟින් ගෙවල් හදපු අය

    අලුත් ගෙදර හදන්න නම් ඔක්කොටම කලින් පර්මිශන් ගන්න වෙනවා. මාර්ග වල ඉඳලා නිර්මිත ගොඩණැගිලි වලට දුර ප්‍රමාණයන් වෙන වෙනම තියෙනවා මධ්‍ය්ය රේඛාවේ ඉඳලා. මුලින්ම සභාවට ගිහින් ඒක අනුමත කරගෙන ඉන්න.

    No contents