ඔබේ රහස් හොරාගන්න Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ? :eek:
ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන්...