මචන්ලා කවුරු හරි දන්නවද Dialog වලින් එන Pop-up Messages (Ads) Block කරන වි දිය.එ කියන්නෙ අර එන්නෙ game mania, my Tv, ඕව මේව එකී නොකී එක එක අයිටම් දිනවතා සතිපතා මාස්පතා active වෙලා මාසෙ බිලට දන්නෙම නැතිව එකතු වෙන එව්වා. අන්න ඕව block කරන විදියක් දවසක් මට Dialog එකෙන් කීව
Browser >> Setting >>...