ප්රාදේශීය සභා / නගර සභා අනුව බිම් කොටසේ අවම ප්රමාණය වෙනස් වෙනවා. පර්චස් 5ක ගෙයක් හැදුවම පොඩි එකෙක්ට සෙල්ලම් කරන්න, කුණු වලක් කපා ගන්න, ආස කරන ගහක් සිටව ගන්න වගේ දේවල් හීන තමයි. ඊට පස්සේ කුණු අරන් පාරේ විසික්කරන එක, ගස් වල අතු අහල /පහල උන්ගේ වතු වලට ගියාම බර බර අහන එක කොරන් ඉන්න වෙනවා.