නැහැ. පරණ ඒවා Windows 7 & 8 ඒවා. වෛරස් ඒකක් ගිහින් කැඩුනොත් 1000 ක් දීලා කඩෙිකින් හදනවා. වැඩකරගන්න හදිස්සි වුනාම. Dell, HP i3, i5 Windows Original Sticker ඒක තියෙන මැෂින්. Softlogic, ewis, Metropoliten, වගේ තැන්වලින් ගත්තු මැෂින් අපරාදේ. අපිට ඔවා හදන්න ගිහින් තියෙන ටිකත් කැඩුනොත් අතින් ගෙවන්න...