එලකිරියන්ස් , මගේ Asus laptop එකක් තියනවා දැන් 12years පරණ , ලගදි power on කරාම power light එක විතරක් indicate වෙලා තියනවා display පෙන්නන්නේ නෑ , හැබැයි fan & hard disk එක වැඩ , power off කරලා දෙතුන් පාරක් on කලාම display එක එනවා , දැන් නම් එහෙමවත් වෙන්නේ නෑ , සමහර වෙලාවට battery එක ගලවල power...