1. S

    බංකොලොත්ව සිටි දිනේෂ් ශාෆ්ටර් දිවි නසාගත් බවට සැකයක්😏

    මැරෙන්න යන එකෙක් shorts eats කාලා, කාපු ඒවා බඩේ තිබුන බව මරණ පරීක්ෂනයෙන් තහවුරැ වෙලා, යකෝ මැරෙන්න යන එකා මැරෙන්න ඉස්සර බඩ පුරෝ ගන්න ඕනෙද, අනික කන එක කන්න කනත්තකටම යන්න ඕනෙද, නොහොම හරි ඔය විධියට කේස් එක වැහිලා යයි, සමහරවිට මේක ස්වභාවික මරණයක් වෙන්නත් පුළුවන්, අතපය ගැට ගසා ගත්තෙ මරණයට පහසුවෙන්...
  2. S

    ගෙදරට හොරෙන් ඇවිල්ල ගෙදර බල්ලා කෑවම අපිටද දඩ ගහන්නේ?

    පුද්ගලික ආරක්ෂාවේ නීතිය අනුව තමන්තට මන්ගෙ නිවසේ ආරක්ෂාවට විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්න අයිතිවාසිකමක් තියෙනවා, නිවසේ ආරක්ෂාවට හදන බල්ලා නිවසට ( වසා තිබෙන ගේට්ටුක් ඇරගෙන පැමිණීම) අවසරයෙන් තොරව පැමිණ සපා කෑ විට එය තමන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ කරැණක් බැවින් ඉන් තමන්ට නීතිමය ගැටළුවක් පැන නොනගී...
  3. S

    What is the Best SUV you ever used ?

    T-31 2013 ඩ්‍සල් එකක් මම පාවිච්චිකලේ, ඒක සුපිරි වාහනයක්, comfortable අතින් ඉස්තරම්, ආරක්ෂාව අතිනුත් ගොඩක් ඉහලයි, දවසක් Mahendra ලොරික් වැදුනා, මටවත් වාහනේට වත් ලොකු case එකක් වුනේ නැහැ, මගේ වාහනේට ඉතා සුළු damage එකක් වෙලා තිබුනෙ නමුත් ලොරියෙ පැත්තක් ගිහිල්ලා තිබුනෙ, driver ටත් තුවාලයි, මගෙ dash...
  4. S

    What is the Best SUV you ever used ?

    මම Xtrail T31 ඩීසල් එකක් පාවිචිචි කලා ඒක සුපිරි ඩීසල් 12ක් කරනවා, ලෙඩක් ආවෙම නැති හොද වාහනයක් ඒක. දැන් පාවිච්චි කරන්නෙ Suzuki Vitara 1400 එකක්, සුපිරියටම පෙට්‍රල් කරනවා, සැප පහසුව ඉස්තරම්, ලෙඩක් ඇත්තෙම නැහැ, සර්විස් එකට කියලා මහ වියදමකුත් නැහැ, so satisfied vehicle SUV එකක් විධියට සුපිරි ඒ...
  5. S

    What is the Best SUV you ever used ?

    පර්ජෝ 5008 පෙට්‍රල් කොපමන වැඩකරනවද Bro
  6. S

    Fixed deposit රෙට් අඩු වෙලා

    DFCC එකේ shares වලින් වැඩි ප්‍රමානයක් තවම තියෙන්නෙ රජයට සම්බන්ධ ආයතන වලට
  7. S

    වාහන මිල ලීසින්

    වාහන මිළ බහින්නෙ නැහැ තව අවුරැදු දෙක තුනකට ලීසින් rates කොහොම උනත් මොකද අළුතෙන් රටට වාහන ගේන්න හැකියාවක් නැහැ
  8. S

    Best fixed deposit rates in Sri Lanka 2022

    කොහෙන්ද, බැංකුවක්ද finance company එකකින්ද, what is your contact number
  9. S

    Best fixed deposit rates in Sri Lanka 2022

    DFCC අවුල්ද
  10. S

    brand new i auto vs old x-trail

    Suzuki Vitara 1400 එකකට යන්න, හොදටම පෙට්‍රල් කරන සැප පහසු SUV එකක් ඒක නමුත් 1000 එක ගන්න එපා ඒකෙ පෙට්‍රල් කරන්නෙ නැහැ අනික option අඩුයි
  11. S

    කැම්පස් යන්ඩ වාහනයක් ගන්න කියලා බැලුවෙ බං. ZS, Vezel, CH-R තුනෙන් හොඳම මොකක්ද? 🤔

    Vitara 1400 එකකට යන්න මචං (2018/2019), සුපිරි බාණ්ඩෙ, පෙට්‍රල් 14 ක් කරනවා පත traffic වලත්, highway වල 23 කට වඩා කරන සැප වාහනයක් ඒක
  12. S

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    වාහන මිළ ඉදිරියේදී අසීමිතව වැඩි වෙනවා, ඒක ඉර හඳ වගේ විශ්වාසයි, දැනට මිල බැසීමක් වගේ පෙනුනට ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ බොරැ මතයක් විතරයි, මේ දවස්වල වාහන වලට තියෙන ඉල්ලුම 80%කින් විතර අඩුවෙලා ඊට මූලික හේතුව ලීසින් පොලිය 40% ක ආසන්න වීමයි, ලංකාවෙ මිනිස්සු 75% ක් විතර අළුතින් වාහන ගත්තෙ එක්කො ලීසින්...
  13. S

    Samsung smart TV help

    CRT tv හදන්න පුළුවන්, ගෙනාවොත් හදලා දෙන්නම්, සල්ලි එපා
  14. S

    Genuine leather belt

    මම දැන් අවුරැදු 20ක් තිස්සෙ පාවිච්චි කරනවා, තාම සුපිරි
  15. S

    Telegram Link

    PM me too please

    No contents