එක ඇත්ත මගේ පොඩි එකටා කන්න පීගන අතට දුන්නහම , ටැබි එක ඔන නැත් නම් යූටියුබ් ඔන , වෙන වෙලාටත් විඩොයෝ බලනවා, කතා කරාට බලන්නේ නැහැ එක්කෝ අකුණක් ගහන්න ඔන නැත් නම් මොනවා හරි වට්ටන්න ඔන බිම , බලන්න එහෙම නැත් නම් හතර වටේ ඔබලා විඩියො බලන්න බැරි වෙන්න ඔන , මාත් ආසයි රෙවලූසන් ටිවි සිරියස් එක වගේ යුගයක් එනවට