Search results

  1. D

    Free Call ගන්න පුලුවන් වෙබ් එකක්

    අපේ අයගේ වැඩ හින්දම Sri Lanka ලිස්ට් එකෙන් අයින් කරලා. ඔබට සතුටුයිද දැන්
  2. D

    hutch

    hutch reload sim ekak ganne kohomada
  3. D

    බොන අය එන්න...

    🍻🥃
  4. D

    IVR සිම් ගන්නේ කොහොමද

    ඩයලොග්, මොබිටෙල්, හච්, එයාටෙල් නෙට්වර්ක් 4 ම IVR (රීලෝඩ් සිම්) සිම් ගන්නේ කොහොමද?
  5. D

    ගෙදරටම බෙහෙත් ටික ගෙන්න ගන්න බස්නාහිර පලාත තුල ඔසු සැල් වල අංක

    මෙන්න ඇප් එක https://play.google.com/store/apps/details?id=com.labtechpos.thelife
  6. D

    සපෝටර්

    ජිම් යන්න් සපෝටර් හොයනව. සුදුයි කලුයි විතරයි හැම තැනම තියෙන්නේ. ලංකාවේ වෙන වර්ග ඇත්තෙම නැද්ද?
  7. D

    බෙහෙත් ගෙන්නගන්න ඇප් එකක්

    බෙහෙත් ගෙන්නගන්න ඇප් එකක් මේ දවස්වල ඔන්ලයින් බෙහෙත් ඕඩර් කරන්න ඇප් එකක් හොයද්දි මේක හම්බ උනා. හැමෝටම වැදගත් වෙයි. පහසුකම් ගොඩක් තියෙනවා. https://play.google.com/store/apps/details?id=com.labtechpos.thelife
  8. D

    බොන අය එන්න...

    එලකිරි එකේ දන්න කෙනෙක් උදවු කරන්න 60 දෙනෙක්ට වෙඩින් එකකදි බොන්න දෙන්න ලොකු ගාණකට යන්නෙ නැති අරක්කු වර්ගෙකුයි බයිටි වලට යන වියදමයි හදාගන්න... බයිටි වර්ග 3කට විතර වගේ...
  9. D

    අට පිරිකර

    දළදා මාලිගාවට අට පිරිකරක් පූජා කරපු කෙනෙක් කියන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. කොයි දවස් වලටද පුලුවන් කොයි වෙලාවටද පුලුවන් කොහොමද කරන්නේ කියන එක.
  10. D

    e මනි ලංකාවට ගන්න බැරිද

    e මනි ලංකාවට ගන්න බැරිද Payza එකේ තියෙන සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නගන්න ක්රමයක් නැහැ කියල. Commercial Bank එකෙන් කියනවා මහ බැංකුවෙ නීති වලට අනුව ලංකාවට සල්ලි ගෙන්නගන්න ඔනෙ තවත් පිටරට බෑන්ක් එකකින්මලු. e මනි ගෙන්නන්න බැරිලු :confused::confused::no: එතකොට payza කාඩි එකෙන් ගන්න එකත් තහනමිද...
  11. D

    test thread

    My first thread

    No contents