Search results

  1. BLJboss

    සැලුන් දොර

    මහින්දගෙ සැලුන් දොර ගෝඨත් එහෙම්ම හයි කරන් නැතුව, සැලුන්දොරට ස්කෑනර් එකක් එහෙම ගහල චෙක්කරල ආයුධ පෙන්නන්න එහෙම රවුමක් ගිහින් ඇවිත් හිටියොත් හොදා..
  2. BLJboss

    ඊළඟ මහ මැතිවරනෙ

    ඊළඟ මහ මැතිවරනෙ මේක පරාද නිසා ඊළඟ මහ මැතිවරනෙ අගමැති අපේක්ෂක කම සජිත්ට දෙන එකක් නෑ නේද. ඒක නිසා විපක්ෂ නායකකමවත් ලැබෙන නෑනෙ. මිනිහට ඇතුලෙන්ම කපන්නෙ අඩු කුලේ එකෙක් නිසාද.
  3. BLJboss

    ඇදිරිනීතිය

    රෑ 9 ලංකාවටම ද
  4. BLJboss

    මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ ඩෝ

    මමත් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ ඩෝ අඩෝ සිරාවට මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ බං. උදේ ටෙස්ට් එකට දුන්නා. හවස කන්ෆර්ම්. යකෝ තාත්තල ගොඩයිනෙ බොල.
  5. BLJboss

    අද කොළඹ

    අද කොලඹ ඇවිත් කරගන්න වැඩ තියෙනවනං උදේ වරැවෙ කරගෙන යන්න. මේන් ස්ට්රීට් පැත්තෙ බඩු ගන්න එන්න අය ඉන්නවනං වැඩේ කල් දා ගන්න. අද වහනවා ගොඩක්. (වෙඩින් සාරි අරව මේව බලන අය) ආවත් ඉතින් අස්සවල් වල රින්ගන් නැතිව ඉන්න අද. අනවශය ලෙඩ වැටෙන්න පුලුවන්. ආරකෂක අංශ වලට සහයෝගය දෙන්න.
  6. BLJboss

    බැංකු වීඩියෝව නිසා පවුල් දෙකක් විසිරී ගි&#3524

    බැංකු වීඩියෝව නිසා පවුල් දෙකක් විසිරී ගි&#3524 පසුගිය දිනවල ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ප‍්‍රසිද්ධවූ පුද්ගලික බැංකුවක සේවය කරන දෙදෙනෙකුගේ අනියම් ඇසුරක් පිළිබඳ වීඩියෝවක් නිසා එම පවුල් ජීවිත දෙදරාගොස් මහා අලකලංචියක් සිදුව ඇතැයි මේ වනවිට වාර්තා වෙනවා. අගනුවර ප‍්‍රසිද්ධ අලූත් බැංකුවක නමක් සමග ඈදුණ මෙම...

    No contents