Search results

  1. wijaindu

    රෙදි ඇඳගෙන නාපු සුද්දා රෙදි ගලවගත් දවස -01

    පිහිනුම් ඇඳුම් පිළිබඳ ඉතිහාසය ගත්කළ 18 වැනි සතවර්ශය දක්වා දිවයන එකකි. පිරිමි සහ කාන්තා පිහිනුම් ඇඳුම් විලාසිතාවන් සෑම විටම සංස්කෘතිකමය කාරණා අතර දෝලනය වූ එකක් විය. එකල පිහිනුම් ඇඳුම් නිර්මාණය කෙරෙහිලා හෝ පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු වූ කරුණක් වූයේ පිහිනුම් ඇඳුම සමාජ සංස්කෘතිකමය...
  2. wijaindu

    මාසෙට කීපාරක් Shave කරනවද?

    මේ කතා කරන්නේ කාන්තාවන්ගේ Shave කිරීම හෙවත් රහස් ප්‍රදේශ ආශ්‍රිතව අනවශ්‍ය රෝම ඉවත් කිරීම. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ යට ඇඳුම ඇඳීමේදී පහසුවීමට සහ විලාසිතාවටත් බොහෝමයක් කාන්තාවන් යෝනි මාර්ගය ආශ්‍රිතව යටිබඩ ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත්කිරීම සිදුකරනවා. මේකට විවිධ ක්‍රම භාවිතා කරනවා. අපි ඒ ගැන ඔබේ සිරුරේ...
  3. wijaindu

    ජර්මනියේ “කාන්තාවන් අනිවාර්යයි” සම්මුතිය බිස්නස් ලෝකයටත් යයි

    ජර්මන් රජය විසින් ස්ත්‍රී-පුරුෂ පරතරය අවම කිරීමේ යෝජනාවක් සම්මතවීමෙන් අනතුරුව සිදුකරගෙන යන සම්මුතිමය වෙනස්කිරීම් අනුව එරට ප්‍රමුඛපෙළ සමාගම් සියල්ලකම පාහේ ප්‍රධාන තරනතුරු සඳහා කාන්තාවන් පත්කල යුතුයි යන ස්ථාවරයට පැමිණ තිබේ. මෙවැනි තීරණයක් ගැනීමට ජර්මානු රජය තීරණය කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වාතවට වීම...
  4. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 08 කොටස

    මේ ලිපි මාලාව 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ විතර වෙනකල් පලකරලා නතර කරපු එකක්. ඒත් අපේ ඊමේල් ගිණුමට ලැබෙන ඉල්ලීම් සහ ගැටළු එක්ක හිතුවා ආයෙත් මේ ලිපි මාලාව දිගට ලියාගෙන යන්න ඕන කියලා. ඔන්න ඒ අනුව තමයි අවුරුදු දෙකකට ආසන්න කාලයකට පස්සේ ආයෙත් කාන්තාවන්ට අතිශයින්ම සුවිශේෂී වූ වෙනත් තැන්වල කතානොවෙන බොහෝ...
  5. wijaindu

    Pornhub වෙබ් අඩවියට ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ චෝදනා

    ලිංගික දර්ශන අඩංගු වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයේ පලකිරීමෙහිලා සුප්‍රසිද්ධම වෙබ් අඩවිය ලෙස සැලකිය හැකි Pornhub වෙබ් අඩවියට එරෙහිව දිගින් දිගටම එල්ලවෙන ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ චෝදනා හමුවේ එම වෙබ් අඩවිය පවත්වාගෙන යා නොහැකි තැනට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Japan Times පුවත්පත...
  6. wijaindu

    මළානික ඇස් වෙනුවට - වශීකරන ඇස් ඔබට - රහස මෙන්න!

    සාමාන්‍යයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ අංග අතරේ ඇස්වලට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්. විශේෂයෙන්ම මේ දවස්වල මුව ආවරණ එහෙමත් පළඳින නිසා මග තොටද කවුරුහරි අඳුනගන්නෙත් ඇස් දෙනෙක් තමයි. කාන්තා රූ සිරිය වඩවන්න ඇස් ඉතා ඉහළ දායකත්වයක් දෙන නිසා ඇස් ලස්සනට සහ ආකර්ශණීයව තියාගන්න ඕනම කාන්තාවක් බොහොම කැමතියි. ඒත්...
  7. wijaindu

    2021 අලුත් අවුරුද්දේ ඔබ දියුණුවෙන්න සාර්ථක වෙන්න කැමතිනම් කළ යුතුම දේවල් 10ක්

    ආරම්භවුණු 2021 අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, බලාපොරොත්තුවන හැමදේම ඉටුවෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දිත් ඔබට මේ වගේ සුබ පැතුම් සිය ගණනක් ලැබිලා ඇති. ඒ හැම පැතුමක්ම කරන්නේ සත් පරමාර්ථයකින් වෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම එහෙම සුබ පැතුම් ලැබුණු පමණින්ම අපේ...
  8. wijaindu

    Periods කාලෙට ඔබේ බිරිඳට,පෙම්වතියට,දියණියට වටින දෙයක්

    Menstrual Cup කියලා කියන්නේ නැවත භාවිතා කළ හැකි, කාන්තාවන්ගේ පහසුව වෙනුවෙන්ම නිපදවූ සනීපාරක්ෂක නිෂ්පාදනයක්. එය රබර් හෝ සිලිකන් වලින් සාදන ලද කුඩා, නම්‍යශීලී පුනීල හැඩැති කප් එකක්. බොහෝ වෙලාවල් වලට එය රුධිරය උරා ගැනීම සඳහා බාවිතා කරන Pad හෝ Tampons වගේ රුධිරය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ. මෙමෙගින්...
  9. wijaindu

    Xiaomi Redmi 9 Phone එක

    මම අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරමින් හිටියේ Nokia 3 Phone එක. ඒකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා දැන් ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නෑ. මට ඇත්තටම දැන් Phone වලට ලොකු වියදමක් කරන්න එච්චර ආසාවක් නැ. ඒ නිසා මම ටිකක් හොයලා බැලුවම Xiaomi Redmi 9 phone එක ගැන දැක්කාම. මේකේ 64GB එක මගේ හිතට අල්ලලා ගියා...
  10. wijaindu

    Answered Sexual Dysfunction ගැන ඔබ දන්නේ මොනවද?

    Sexual Dysfunction හෙවත් ලිංගික දූෂ්කෘතිය, නැත්නම් ලිංගික අක්‍රියතාවය කියන්නේ පුද්ගලයෙක්ට, නැත්නම් යුවලකට ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත්වීමට බාධාවක් විය හැකි ප්‍රධාන කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලිංගිකව සක්‍රීය ලෝක ජනගහනයෙන් කාන්තාවන් අතරින් 43% ක් සහ පුරුෂයන් අතරින් 31% කට...
  11. wijaindu

    දැක්කම නවතින්න හිතෙන ලෝකයේ ලස්සනම ගම “ෂිරකාවා-ගෝ”

    ෂිරකාවා-ගෝ සහ ගොකයාමා කියන ගම් දෙක ලෝක ප්‍රසිද්ධ වෙන්නේ 1995 අවුරුද්දෙදි යුනෙස්කෝ ලෝක උරුමයක් බවට මේ ගම් දෙක පත්කිරීමත් එක්කයි. ෂොගාවා ගංඟාව ආසන්නයේ විශාල කඳු පන්තියකට මායිම් වෙලා පිහිටි මේ සුන්දර ගම ජපානයේ වගේම ලෝකයේම ලස්සන ගම කියලා කිව්වට කිසි වරදක් නෑ. අද වෙද්දි ලෝකය පුරා සංචාරකයින් මිලියන...
  12. wijaindu

    වයස අනුව නිදාගන්න හොඳම වෙලාව දන්නවද?

    නින්ද කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍යම දෙයක්. දවස පුරා වෙහෙසෙන අපේ ශරීරයට නිදහසක් ලැබෙන්නේ නිදාගන්න වෙලාවට. අපේ ශරීරයේ තියන ඇතැම් අවයව වලට දවසේ ප්‍රමාණවත් කාලයක විවේකයක් අවශ්‍යමයි. එහෙම විවේකයක් නොලැබුනොත් බොහෝ වෙලාවට ඒ අවයක අකර්මණ්‍ය වෙන්න තියන ඉඩකඩ වැඩියි. කලින්ම ඇඳට - උදෙන්ම අවදිවෙමු...
  13. wijaindu

    ලිංගිකව එක්වීමේදී පිරිමි අකමැති කාන්තාවන්ගේ පුරුදු

    සාමාන්‍යයෙන් ලිංගිකව එක්වීමක් සාර්ථකවෙන්නේ වගේම සොඳුරු අත්දැකීමක් වෙන්නේ එයින් කාන්තාව සහ පුරුෂයා කියන දෙන්නම එකවගේ සතුටුවීමෙන් සහ තෘප්තියට පැමිණීමෙන්. ඒත් එක්කෙනෙක්ගේ හැසිරීමක් හෝ පුරුද්දක් නිසා අනිත් කෙනාට බාධාවක් වෙනවනම්, අනිත් කෙනා තෘප්තිමත් නොවෙනවනම් ඒක සාර්ථක ලිංගික සම්බන්ධතාවයක් කියලා...
  14. wijaindu

    ඒකාධිපතියෙකුට බිරිඳක්ව - Eva Braun

    බිරිඳක් කියන්නේ එක පැත්තකින් ස්වාමි පුරුෂයෙක්ගේ ශක්තිය, අනිත් පැත්තෙන් දුර්වලතාවය කියලා ප්‍රකාශයක් කොහේදීහරි අහලා තියනවා කියලා මතකයි. ඒ ප්‍රකාශයෙන්ම තේරුම්ගන්න පුළුවන් බිරිඳකට තමන්ගේ සැමියාට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. බලපෑම කියන වචනය වැරදි විදිහට තේරුම්ගන්න එපා. කොහොමවුනත් එයින්...
  15. wijaindu

    සිරි යහනේ නෑ සහනේ - ලිපි මාලාව

    විවාහ ජීවිතය ගතකරන සහ ගතකරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතා වැදගත්වෙන මේ ලිපි මාලාව 2018 වසරේ පලකෙරුනා. අදටත් මේ ලිපි මාලාව කියවීම ඔබගේ ජීවිතයට වැදගත්වේවි. පළමුවෙනි කොටස - හැඳින්වීම දෙවනි කොටස - ලිංගිකත්වය පිළිබඳව ඇති ආකල්ප තුන්වෙනි කොටස - ලිංගිකත්වය සම්බන්ධ එකිනෙකාගේ...
  16. wijaindu

    බර අඩුකරගන්න මහන්සිවෙන අයට වටිනා උපදෙස් ටිකක්..!

    ඉතින් කට්ටිය කොහොමද? ටික දවසකට පස්සේ තමයි her.lk ආයෙත් ඔබ වෙනුවෙන් ලියන්නේ. කොහොමවුනත් අද අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. සාමාන්‍යයෙන් ලෝකයේ ජනතාව අතරින් අති විශාල පිරිසක් දෛනිකව උත්සහ කරනවා තමන්ගේ ශරීරයේ බර අඩුකරගන්න. අඩුම තරමේ BMI හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය...
  17. wijaindu

    කොරෝනා කොතනින් අවසන් වෙයිද? 1918 වසංගතයෙන් පාඩමක්

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය...
  18. wijaindu

    ජඩ මාධ්‍යයට කුඩුවෙන්න ගහන්න - පුබුදු

    මේක මේ දවස්වල තියන මහ තිරිසන්ම වැඩක්. කොහේ හරි මනුස්සයෙක් කොරෝනා හැදිලා කියලා හොයාගත්ත ගමන් ප්‍රාදේශීය මාධ්‍යවේදී කියලා හරිහමන් ජනමාධ්‍ය දැනුමක් නැතිව එදාවේල වෙනුවෙන් ඕනම කුණු වැඩක් කරන තිරිසන්නු ටික ගාලකඩාගෙන අර මනුස්සයගේ ගෙදර වටකරනවා. එතන ඉඳන් ඒ මනුස්සයා රෝහලට ගෙනියන එක. ගෙදර වැලේ වනලා තියන...
  19. wijaindu

    කුරුණෑගල නගරාධිපතිගේ නඩු ගාස්තු මිනිස්සුන්ගේ වරිපනම් බදු සල්ලි වලින්!

    කුරුනෑගල නගරයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරකයක් අත්තනෝමතිකව කඩලා දාපු එකට විරුද්ධව මේ වෙද්දි කුරුණෑගල නගරාධිපතිට සහ තවත් කිහිප දෙනෙක්ට එරෙහිව වරෙන්තු නිකුත් කරලා අවසන්. කුරුණෑගල නගරාධිපති කියන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලඟම හිතවතෙක්, ජොනී යූ.එන්.පී එකෙන් ඉවත්වෙලා සන්ධානෙට එද්දි ජොනී එක්ක...
  20. wijaindu

    සිංහරාජය කපලා පාර හදන්නේ රාජපක්ෂ හෝටලයකටද?

    මම දන්නේ නෑ මේ කතාවේ සත්‍ය අසත්‍යභාවය වත්, නිපුණ රණවක මේ පාර සිංහරාජය මැදින් පාර කපන වැඩේට මැදිහත් වෙලාද කියන එකවත්. ඒත් මේ වීඩියෝ එකේ පුබුදු කියන කතාවලින් යම්කිසි ප්‍රමාණයක් දැනුවත්ව සත්‍ය. ඒ තමයි සිංහරාජ වනාන්තරයේ තියන වටිනාකම සහ ලංකාවෙ මිනිස්සුන්ගේ පිරිසිදු ආශ්වාසය වෙනුවෙන් ඒක කරන කාර්යභාරය...

    No contents