මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්රිතවය . නමුත් මෙය එතරම් ප්රසිද්ධ ස්ථානයක් නොවේ. ප්රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත් අතුරු මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වන ලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්යමාන...