අද කොලඹ ඇවිත් කරගන්න වැඩ තියෙනවනං උදේ වරැවෙ කරගෙන යන්න. මේන් ස්ට්රීට් පැත්තෙ බඩු ගන්න එන්න අය ඉන්නවනං වැඩේ කල් දා ගන්න. අද වහනවා ගොඩක්. (වෙඩින් සාරි අරව මේව බලන අය) ආවත් ඉතින් අස්සවල් වල රින්ගන් නැතිව ඉන්න අද. අනවශය ලෙඩ වැටෙන්න පුලුවන්. ආරකෂක අංශ වලට සහයෝගය දෙන්න.