Revenge හොදයිද...?
මට GoT, BB තරමට හොදයි කියන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා.
මම Series ඕන තරම් බලලා තියනවා. හැබැයි ජීවන රටාවට පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන් උනේ ඕකට විතරයි.
හැබැයි මචන් ඕක හැමෝටම හරියන Series එකක්නම් නෙවෙයි.
Epi 2ක් වගේ බලලා kick එකක් එන්නේ නැත්නම් අත්හැරලා දාන්න.