කපටි වෙන්න ඕනිනෑ, ගොඩක් මිනිස්සු තමන්ගෙ වැෙඩ් කරගන්න සෑහෙන්න අාත්මාර්තකාමී වැඩ කරනව, අත්දැකීම් සහ පෙරලා කපටි ප්‍රශ්න ඇසීමෙන් අපිව ඇන්දීම තරමක් අඩු කරගන්න පුළුවන්. අනිත් මිනිස්සු නිසා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න අවශ්‍ය නෑ. උපකාර දිය යුතු තැන් වලදි මගහරින්න එපා, හැබැයි තමුන් දෙයක් කැපකරල වෙන...