මුලින්ම ඔයාට සුබපතනවා වගේම බබාටත් අම්මටත් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා.
එත් මේ ටිකත් කියන්න ඕනේ.( එත් මේ වගේ සිදුවීමකදි තියෙන මානසික මට්ටමත් එක්ක මෙහෙම හිතෙන එක ගැන තේරුම් ගන්න පුලුවන් . )
ගෙදරදි වතුර වගේ ගියා කියන්නේ වෝටර් බ්බග් එක කැඩිලා තමයි.
වොටර් බැග් එක කැඩිලා කියලා සැක kකරන කෙනෙක්ගෙ...