ස්තුති මචන් ල කියපු දේවල් වලට. phone එකෙන් thread එක දාල logout වුනාට ලැප් එකෙන් logout වෙලා නැහැ. මේ පොස්ට් එකත් දාලම සදහටම logout වෙන්න හිතුන.
යන්නේ නම් වෙන දෙයක් නිසා නෙවෙයි එළකිරි එකේ අය කියපු කතා නිසාමයි. අනිත් එවුන් කියන කතා ගණන් ගන්නේ නැති වුනාට වදින්න ගියපු දේවාල ඔලුවේ කඩාගෙන වැටෙනකොට...