1. Max_r

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ජිවිතක්ෂයට......

    විදුලි සැර වැදිමකින් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජිවිතක්ෂයට පත්ව තිබේ. සෝස් - Hiru News
  2. Max_r

    මුන් දෙන්නා කපල් එකක්ද බන්.

    අඩුකුලෙ වයිබ්ස්
  3. Max_r

    Indian Premier League - 2024 🏏🏆

    උන් බෝල දාන උන්ට ඉන්වෙස්ට් කරලම නැ වගෙ නෙහ් 🥲
  4. Max_r

    අපිත් කලුතර

    දුප්පත් , අසරණ මනුස්සයෙක් කීයක් හරි හොයාගන්න නෙහ් ඉතිං, කාගෙ හරි තාත්ත කෙනෙක්, ගෙදර ලමයි බඩගින්නෙ ඇති, පවුලක් නඩත්තු කරන්න නෙහ් මේ ඔක්කොම, 🙏 🙏 🙏 🥲 🥲
  5. Max_r

    වෘෂන කෝෂ පොලිසියෙන් පොඩි කරලා

    ඔහොම කියන්නෙ පොලිසියෙන්මයි .... :angry:
  6. Max_r

    වහිනවනෙ සිංහලු පැලෙන්න..

    අකුණක් ගැහුවා මිට්ටො, හම්මෝ...... කොර උනා ඒකට නම්
  7. Max_r

    Dialog Fibre

    yes, flash 5 4g only :yes: FIBRE UNLIMITED FLASH 10 එක fiber thiye Rs.5990 (without tax)
  8. Max_r

    Dialog Fibre

    එකෙන්ම :D 12න් පස්සෙ අන්ලිමිටට් එකත් එක්ක මරු දැන්
  9. Max_r

    Dialog Fibre

    අපො ගු පැකෙජ් SLT flash 5 Daily 5GB එක රු 2900 ගානක් වෙන්නෙ ටැක්ස් එක්කම
  10. Max_r

    මෙන්න ගෙනාවා සුභාරංචියක්.... 😍😍😍

    ලිබරල් රනිල් ✋ 🙏
  11. Max_r

    SPOTIFY FAMILY

    අවුරුද්දමට ගෙවලා නම්?
  12. Max_r

    Logo ekak hadanna keeyak gannawa da samannen..

    vectorizer ai pattama tool ekak. dn free na :(
  13. Max_r

    Perehara Season Eka Kalin Awilla 🤚

    :baffled::baffled::baffled:
  14. Max_r

    hmmo high capacity

    පොඩි පගයලා ශෙයාර් කරනවා කිසිම ඔෆිසියල් ලියවිල්ලක් දැක්කෙ නැ තාම ඕක ගැන,
  15. Max_r

    High Capacity ReRegistration Approved ජයවේවා රෝහිත සර්

    FB එකෙ කොමෙන්ට් ඔෆ් කරපු එකෙක් දාපු පොස්ට් එකක් විතරයි තාම දැක්කෙ??? වෙන කිසිම තැනක දැක්කෙ නැ.... පොඩි බිජ්ජො උඩ දාගෙන ශෙයාර් කරනො...
  16. Max_r

    ජනප්‍රිය ක්‍රිකට් තරුවක් ස.ජ.⁣⁣බෙන් ඡන්දයට!... Who??

    දම්මිකයා වෙන්න ඕනෙ. පොර වෙන්න දැගලුවා පහුගිය කාලෙම, ඇටෙන්ශන් එක ගන්න සීන් එකෙ හිටියෙ.
  17. Max_r

    බයිසිකල් පදින උන්

    ඉන්නවෝ✋✋ පාර්ට් ටයිම් Roadies ලා හැබැයි. 😌 මේ ටිකෙ නම් එලියට බැස්සෙත් නැ බන් රස්නෙ නිසා, heat exhaustion එනො එපාර 🥲..
  18. Max_r

    free AI Generating Site මොනවද ?

    https://www.bing.com/create https://leonardo.ai/ (lmited)

    No contents