1. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    චැට් ත්‍රෙඩ් නැද්ද ඕයි
  2. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ජජස් ල වෙන්න නම් අමාරුයි. මොකද එක්සෑම් පාස් කරාට ෆයිනල් ඉන්ටර්වීව් වලින් ෆේල් වෙනවා. ලෝයර්ස්ලා වෙන්න නම් එහේ එක්සෑම් එක පාස් කරන්න ඕනේ. නෑ එහෙම එක නෑ. CA එකෙන් එහෙම එකක් කරවගන්න කට්ටිය ට්‍රයි කලා ඒ උනාට ඒකට ඉඩ ලැබුනෙ නෑ මාත් ගෙවනවා ------ Post added on 1708525406
  3. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    තව අවුරුදු 20ක් විතර තියෙනවනේ. මොනවහරි කරගන්නවා මොකෝ වෙන්නේ ------ Post added on 1708512548 Ado ------ Post added on 1708512592
  4. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඔව් බං සැර වියදම්. මම 4 සැරයක් ගියා. ඔක්කොම හොදයි ටැක්සි කතන්දරේ තමයි සීන් එක. පොඩ්ඩක් දුරක් ගිහිං බැස්සම උන් වකුගඩුවක ගාන ඉල්ලනවනේ
  5. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    පරණ උන් ටිකක් ආවනේ ඉතිං
  6. thanujaka

    අවුරුදු 52ක ඉඩම් නඩුවක තීන්දුව....

    අලුත් නඩු ඔච්චර ඇදෙන්නේ නෑ බං දැන් ඒවා. පරණ නඩු තමා ඔය
  7. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    මේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්‍රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං. වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා. චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට. කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා. ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ. කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා. Switzerland...
  8. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    එහෙම මේ ඉස්සර එලකිරිය කියන්නේ දොරමඩලාව වැඩසටහන වගේ එකක් නෙමෙයි බන් සාරවත් වෙන්න ගැඹුරු වෙන්නයි අනංමනං:rofl: ඉස්සර එලකිරියේ විවිධත්වයක් තිබ්බා. මල් බබා වගේ ආතල් පොරවල් ටික පිස්සුම කෙලියා. තව කවි ලියන උන් සෙට් එකක් හිටියා. දැන් මේකේ දේශපාලන වලිමනේ.
  9. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අඩෝ mr.perera එහෙම දැන් ඇත්තෙම නැද්ද. අඩෝ එක පාරටම මොකද බං උනේ උඹට ඇත්තටම. ඉස්සර හාර්ඩ් ටෝක් කරන කාලේ හැමෝගෙම හොද හිත දිනාගෙන හොද නමක් තියං හිටපු පොරක් නේ උඹ. අකවුන්ට් එක හදලා පොඩි කාලෙකින්ම ටක්ගලා හිට් උන මෙමෙබර් කෙනෙක් උඹ. අපාරාදේ මේ පොලිටිකල් සීන් වලට බැහැලා චාටර් උනේ උඹ. ------ Post added...
  10. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඉතිං ඉතිං වීක් එන්ඩ් එකේ දාමු
  11. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අඩෝ good to see u too මචන් හප්පටසිරි ------ Post added on 1708507388 ඉතිං ඉතිං මොකෝ වෙන්නේ ------ Post added on 1708507484 තැන්ක්ස් බං. කොහොමද ඉතිං ------ Post added on 1708507554
  12. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    😁😁😁😁 නෑ බන් මම ජිවීතේට වෙන අකවුන්ට් එකක් හදන් ආයේ ඇක්ටිව් ඉදෙන්නේ නෑ නම් නෑ. පුලුවන් උනාම මේකෙන් එනවා. එහෙම නැති කාලෙට ලොග් නොවී අඩු තරමේ පිට ඉදලා වත් සයිට් එක බැලවෙන්නේ නෑ ------ Post added on 1708507156
  13. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අපි හුගක් ඇක්ටිව් හිටිය කාලේ ඔය පට්ටම් මුකුත් තිබුණේ නෑනේ බං. දැන් ඉතිං කෝක උනත් එකයි ගානක් නෑ පුළුවන් වෙලාවට එන්නම් අත ඇරලම දාලා ඉන්නේ නැතුව ------ Post added on 1708506297 අඩෝ ඒකනම් කැතම සිද්ධිය. ------ Post added on 1708506352 මෙහෙමවත් කට්ටිය දකින එක හොදයි බං ------ Post added on...
  14. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    මං එහෙම පොඩි පොඩි දෙවල් වලට කෑගහන්න මිනිස්සු මරාගෙන කන්න යන්නේ නෑ බං කවදාවත්. මට නිසා ගෙනවා, වෙන ජජ්ල බනිනවා බං ඔහොම දේවල් වලට. අරුණ වෙන එකකින් වත් එන්නේ නැද්ද බං දැන් ------ Post added on 1708505889 Ado good to see u too machan ------ Post added on 1708505950
  15. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඕකගේ එඩ්‍රස් එකත් මම දන්නවා. ඔව් බන් විකාර වැඩ. මරණ දඬුවමක් වගේ එකක් අත්සන් කරන එක හෙන ටෙන්ශන් වැඩක් නේ බං. ------ Post added on 1708504975 ඔව් බන් විකාර වැඩ. මරණ දඬුවමක් වගේ එකක් අත්සන් කරන එක හෙන ටෙන්ශන් වැඩක් නේ බං. ටැංකූ ටැංකූ ------ Post added on 1708505034 ඔව් බන් ඉස්සර වගේ ආතල් එකේ...
  16. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අඩෝ එක චැට් ත්‍රෙඩ් එකක් වත් නෑ දැන්:dull:
  17. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    එහෙනම් කට්ටියට තාම මතකයි අපිව නේ:cool:
  18. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඇයි බං කිඹුලා අතේ තියෙන්නෙ

    No contents