ජපන් බයික් හෙල්ප්....
මචන්ලා මං දන්නවා එලකිරියේ බයික් ගැන හොදට දන්න කියන අය ගොඩක් ඉන්නව කියලා :yes:
මට පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්න ඕනි :cool: මගේ බජට් එක 2 ලැක් :P
දන්න අය පොඩ්ඩක් කියනවද මොනාද හොද බයික් තියෙන්නේ කියල මේ ගානට :rolleyes:ප්රොෙෆෂනල් ලුක් එකක් තියෙන්නත් ඕනි :sorry: