මචං මෙකයි කේස් එක. Studies වලටයි video editing, photo editing, gaming වලට ලැපක් ගන්න ඕනේ. :yes:
MSI වැඩිය quality නෑ පස්සෙ ලෙඩ දෙනවා අනම් මනම් ටෝකස් ගොඩයි. :rolleyes:
අන්තිමට Asus එකක් ගන්නවා කියලා හිතුවා.
Asus එකේ
ASUS ROG STRIX G G531GT
Vs
Asus ROG Strix G G731GT
මේ දෙකේම...