අපෙ කවුද ලන්ක බෙල් වැඩ කරන කෙනෙක් ඉන්නෙ.
පාවිච්චි කරන අයගෙ ස්පිඩ් එක කොහොමද
එයාලගෙ හොද රවුටර් මොඩල් එකක් තියන්වද?
පාවිච්චි කරපු රවුටර් මිල රු. 2990. අලුත් රවුටර් මිල රු. 4990. මොකක්ද හොද?
මම බැලුවෙ 110GB පැකෙජ් එක ගන්න කියලා. දැනට එක පාවිච්චි කරන අය මොකද කියන්නෙ. හොදයි ද?
කස්ටමර් කෙයා සර්විස්...