Search results

  1. LalaJ

    Top 10 Most Generous Nations In The World

    බලන්ඩ කවුද 8 වෙනියට ඉන්නේ කියල. :):) කොච්චර දුප්පත් වුනත් දේශපාලුවෝ කොච්චර ගස කෑවත් අපේ මිනිස්සුන්ගේ මනුස්සකම තියනවා බං. මතකනේ ගං වතුර tsunami වෙලවේ එහෙම මිනිස්සු කරපු දේවල්. ඉස්සුවේ 9gag එකෙන්
  2. LalaJ

    FIND game!

    . . . . . . Find the 6 Hidden words in this picture . .
  3. LalaJ

    Abans/Softlogic TV sale!!!

    මචං මං බැලුවේ මේ කාලෙට දාල තියන ඔය sale එකකින් TV එකක් ගන්න installments වලින් ගෙවන්ඩ. මොකක් කරන්ඩ ගියත් EK community එකේ හොයල බලන නිසා අහල බලන්ඩ බැලුවේ කට්ටියගෙන් මේ ගැන. මොකද කියනේ කට්ටිය? 32/42" Samsung /LG /Panasonic තමයි ගන්ඩ කියල හිතන් ඉන්නේ. any opinions please ?
  4. LalaJ

    Pani-Puri / Gol Gappa :|

    Pani-Puri, Gol Gappa කියන Indian කෑම ගන්න තියන තැනක් දන්නවද Elakiri සහෝදරයෙක්?:confused: මගේ අරෙයට ආසයි ලු ඒවා කාල බලන්න. :dull: දොළ-දුකක් එහෙම නෙවෙයි. අර Hindi films බලපුහම හැදෙන එකක්. ;) Kandy අවටින් ගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් කියන්ඩකෝ. දන්න ඒවගෙන් අහල බැලුවා .,ඒවගේ නල්ලූ . :( දන්නේ...
  5. LalaJ

    Sherlock Holemes S03 <3

    මං බලපු හොදම TV series තමයි BBC ගිය Sherlock Holmes කතා මාලාව. අන්තිමට ආපු season එකී අන්තිමට Sherlock මැරෙනවා පෙන්නුවත්, ඒක සැක සහිත විදිහට වෙන්නේ අපේ කුතුහලය තවත් වැඩි කරලා. ඉතින් ගොඩක් කල් බලන් හිටපු අපිට උත්තරත් අරන් අලුත් ම Season 03 ඊයෙ ආරම්භ වුණා කියන්ඩයි මේ දන්නේ :yes:
  6. LalaJ

    ඊ ඊ ඊ යා 15+

    Welcome වේවා!!:love: අද කියන්ඩ යන්නේ ටිකක් ඊඊයා හිතෙන TV series එකක් ගැන. අපි හැමෝම stunt වැඩ දැකලා තියනවනේ. මේකේ තියෙන්නේ ඊට වඩා ටිකක් එහාට ගිය දෙයක්. ඔය ඉක්මනට වෙන අයට සමහර කොටස් බලන්ඩ ටිකක් අමාරු වෙයි. මේකේ නම තමයි FEAR FACTOR මේ stunt තරඟයෙන් දිනන ඩබලට ක් දෙනවා.:wacky::y: කට්ටිය...
  7. LalaJ

    SAmSUNG LED TV ☻

    මචං ලා, පොඩි උදව්වක් ඕනේ. :confused: SAMSUNG UA32EH5000 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද???? නැත්තන් දන්නා කෙනෙක් හරි කියන්ඩකෝ මේ TV එක හොදයි ද? මොකද්ද අදහස ??????? :confused: ලොකු උදව්වක් ;):D
  8. LalaJ

    SAMSUNG TV HeLP please

    මචං ලා, පොඩි උදව්වක් ඕනේ. :confused: SAMSUNG UA32EH5000 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද???? නැත්තන් දන්නා කෙනෙක් හරි කියන්ඩකෝ මේ TV එක හොදයි ද? මොකද්ද අදහස ??????? :confused: ලොකු උදව්වක් ;):D

    No contents