ඔන්න ඉතින් හැමොම දන්න වැඩක් ගැන කියන්න යන්නෙ. එ තමයි එලකිරි.කොම් යහලුවන්ගෙ උපකාර මගින් සිදු කරන
Elakiri Book Donation 7th Step, 2021 වර්ශය සදහා අරම්බ කිරිම ගැන.
මෙ සදහා අඩු පහසුකම් තිබෙන පාසලක් සහ එම පාසල සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් කොමෙන්ටුවකින් හරි PM එකකින් හරි දක්වන්නෙ නම් අපි ඉතා අගය...