1. TonyMontana83

    Mass effect 2 ගහන්නෙ කොහොමද බං?

    මිෂන් එකකට එන්ටර් වෙන්න විදියක් නෑනේ? අර වගේ නගර ඇතුලේ එක එකා එක්ක වැල් බයිල ගහන එක විතරයි කරන්න තියෙන්නේ. කොහොමද ඇක්ෂන් එකකට යන්නේ? :(
  2. TonyMontana83

    නොදාම බැරි නිසා දාන්නේ

    මට පේන්නේ බංකොලොත් උනාට පස්සෙ හම්බ උන ණය/ආධාර වලිනුත් හොරාකාලා ජරාවල් ටිකක් ගෙන්නල වගේ වේසිගෙ පුතාලා
  3. TonyMontana83

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    etisalat thamai ne dn hutch namin yanne
  4. TonyMontana83

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    ඒකනේ. සිම් දෙකම රෙජිස්ටර් වෙලා තියෙන්නෙ උඹේ නමට නිසා බඩු බනිස්. උඹ දෙවනි සිම් එකක් ගත්තා කියල සිස්ටම්ස් වල රෙකෝඩ් වෙලා නම් ඇති. ඒවගේ දෙයක් වෙලා කෙල උනොත් නම් කම්පැනියටත් නඩු දාන්න ඕනෙ බං. අම්මෝ අපි හිතුවෙ නැතුවට මේ ඩිජිටල් ලෝකේ අපියි අපේ ඩේටායි කොච්චර අනාරක්ෂිතද. උඹ ඒ සීන් එක කම්ප්ලේන් කලේ...
  5. TonyMontana83

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    එහෙනම් ඉතින් බලන්න දෙයක් නෑ කවුරුහරි එකවුන්ට් එක හයිජැක් කරනව ෂුවර්. පැමිණිලි කලයුතු තැන් වලට පැමිණිලි කරල වැඩේ නතර කරගන්න මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක තමා හොඳ. ඒ දවස් වලම පොලිස් පැමිණිල්ලක් හරි දාන්න තිබුනේ. මොකද හයිජැක් කරන එකා මොන වගේ වැඩ වලට ඕක යූස් කරනවද දන්නෙ නෑනෙ. සමහරවිට මොකක් හරි...
  6. TonyMontana83

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    අඩේ එහෙම එකක් දැනන් හිටියෙ නෑ. මාස දෙකකට විතර නම් එකවුන්ට් එකක් හදද්දි OTP එක කෙලින්ම සිම් එකට එන්නෙ SMS එකක්. දැන් ඔය එකවුන්ට් එක මෙයාගෙ ග්‍රහණයෙන් මිදෙන වෙලාවට ඒ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් ඩිලිවර් වෙනවද? ඉස්සර නම් ලඟ ලඟ එකවුන්ට් ඩිලිට් කරල ආයෙ හැදුවොත් temporarily හරි බෑන් වෙනව නම්බර් එක...
  7. TonyMontana83

    This is why I prefer dogs

    I've never seen a cat behave like that before
  8. TonyMontana83

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    හාඩ් රීසෙට් කරල බැලුවෙ නැද්ද? නැත්නම් අලුතෙන් firmware ගහල බැලුවනම් හරි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල security risk එක ගොඩක් වැඩියි අපි හිතනවට වඩා. මමනම් ෆෝන් ගන්නෙ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්න බ්‍රෑන්ඩ් එකකින් නම් විතරයි සහ රෙපයාර් එකකට දෙනවනම් දෙන්නෙ උන්ට විතරයි (eg - sotlogic). ෆෝන් එකේ රෙපයාර් කරල...
  9. TonyMontana83

    මෝල් වෙලා ඉන්නෙ 🥴

    be physically active and start meditating. relapse වෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතන්න එපා. ඒක නිකං හෝද හෝද මඩේ දානව වගේ දෙයක්. ඊට පස්සෙ හිත හැදෙනවා ආ අද කරනවා හෙට ඉඳන් පටන් ගන්නව කියන සීන් එකට. එතකොට ආයෙ පරණ වලටමයි වැටෙන්නේ. සිරිත් මල්දමේද මොකකද තියෙනවා වැඩක නොයෙදූ සිත නරක අතටම පෙරලෙත කියල. ඒක...
  10. TonyMontana83

    හැම කෙනාම එක වගේ නෑ

    I don't know if you're anuradha or not, but I've always said this and stood by anuradha's side when someone questions his ability to attend to a job. everything is a joke until you find yourself in the same boat as the other one you're bullying. the world as we see it can collapse at any moment.
  11. TonyMontana83

    අද ඉඳන් හැමදාම රෑට කඩල කනවා

    kadala hamadama kanne kohomada bn :baffled:
  12. TonyMontana83

    බොබ් මාලේ ගේ සුපිරි නිර්මාණයක්

    Bob Marley and the Wailers කණ්ඩායම 1976 දි එළිදක්වපු Rastaman Vibration ඇල්බම් එකේ තිබුන මේ ගීතයේ පද මාලාව ඉතියෝපියාවේ එවකට අධිරාජ්‍යයා වුන Haile Selassie I විසින් 1963දි එක්සත් ජාතීන්ගේ සමුලුව අමතල කරපු කතාවක් ඇසුරින් ලියලා තියෙන්නේ Carlton Barrett සහ Allan Cole කියන දෙන්නා. ලෝකෙ කොහෙත්...
  13. TonyMontana83

    සංඝ රත්නයේ ගුණ

    එහෙම බෑනේ. තමන් හරිහම්බ කරන ධනයෙන් සලකලා භික්ෂුවක් නඩත්තු කරනකොට ඒ භික්ෂුව ඒ සැප විඳිමින් දුසිරිතෙහි හැසිරෙනවනම් සහ සමාජයට අවැඩක් වෙන දේවල් කරනවනම් ඒක ප්‍රශ්නයක් නේ.
  14. TonyMontana83

    සංඝ රත්නයේ ගුණ

    @asliyanage මට සිරාවටම ප්‍රශ්නයක් තියෙනවා. තමන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුපසයෙන් යැපෙමින්, තව ඇඩිෂනලි දෙන සල්ලිය බාගෙ වාහන පන්සල් භුක්ති විඳිමින් ඉන්න භික්ෂුවක් බඩු ගහල ගල් කපල අහු උනොත්, දායකයෝ ඒ භික්ෂුව කෙරෙහි කේන්ති ගන්න එක වැරදිද?
  15. TonyMontana83

    නවගමුවේ ධර්ම සාකච්චාවට බාධා කල අටක් රිමාන්ඩ්…

    :yes: සෝෂල් මීඩියා වලින් පිට කවුරුත් ඕක දන්නෙ නෑ. වයසක උපාසකාම්මල ටික සලකනව ඇති පෙර පරිදිම
  16. TonyMontana83

    ඇමරිකානු NAVY SEALS

    අඩෝ මරු ත්‍රෙඩ් එක. මුන් ඉතින් මාරයො වගේ තමයි ආයෙ. කියවනවට වඩා කොච්චර අමාරු ඇද්ද ඇත්ත ට්‍රේනිං එක..

    No contents