1. Flappybird

    Uru Miyo prashnayak

    බල්ලො ජාතියක් උන්ට පට්ට ඉවක් තියෙන්නෙ.. දඩයමටම හදපු උන්.. වත්තේ කොනක සර්පයෙක් එහෙම හිටියත් මුන්ට දැනෙනවා. පඳ්උරු අස්සෙන් රිංගලා යනවා ලේසියෙන්.
  2. Flappybird

    Uru Miyo prashnayak

    පූසො හදන්න කියන උන් දන් නෑ ඌරු මීයොන්ගෙ රඟේ.. උන්ගෙ කකුල් කුර වගේ.. පොඩි ඌරු පැටව් සයිස් උන් ඉන්නවා. ආය ගෙවල් පෙරලනවා බිත්ති පවා හාරනවා. බීගල් කෙනෙක් හදපන් පුලුවන්නම් ඉන්න දෙන් නෑ උන්ට
  3. Flappybird

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාග්‍යස්ථානය (9- නමවැනි භාව කොටුව)

    පුරාතණ ඉන්දියාවෙ ඉසිවරුන්ගෙ ඉදන් එන හස්ත ශ්‍රාස්තෙර්ත් ලොකු accuracy එකක් තියනව නෙහ් බන්..
  4. Flappybird

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාග්‍යස්ථානය (9- නමවැනි භාව කොටුව)

    අඩේ සුපිරි වැඩක්... :love2: හස්ත රේඛා ඉගන ගන නැද්ද මචන් උබ?
  5. Flappybird

    Living together.💏

    දැන් උබ මොකක්ද කියන්නෙ ?
  6. Flappybird

    Premarital sex

    දැන් මොකක්ද උබ කියන්නෙ ?
  7. Flappybird

    AnuradhaRa මැරෙයිද? නැද්ද?

    ඌ මැරුණ.. අවසන් කැමැත්තෙ හැටියට වෙන එකෙක්ට උගෙ අකවුන්ට් එක දීල තියෙන්නෙ ඌ තමයි කරන් යන්නෙ
  8. Flappybird

    ට්‍රාන්ස් උන් මානසික රෝගීන්ය - පේරු

    100% මානසික රෝගින්.
  9. Flappybird

    මම නැත්තටම නැති වුනා කියලා දාපු thread එක ගැන

    ගෑනු වගෙ ලොකු කරල කියන්න්න එපා බන් හැමඑකම... හරියට සන්නිවේදනය කරන්න ඉගෙන ගනින්
  10. Flappybird

    🗡️ROBIN OF SHERWOOD (1984–1986)

    පුලුවන් නේද රූපවාහිනී සංස්ථාවෙන්
  11. Flappybird

    අඩෝ මරු නේද මේක..? 👀

    අඩෝ ඇමසන් එකෙන් අර ලංකාවට බඩු ගේන කප් රුක වගේ එක්කට කියල ගේන්න බැරි වෙයිද දන් නෑ නෙහ්? මරු බන් සතුරන්ට විදින්න
  12. Flappybird

    අඩෝ මරු නේද මේක..? 👀

    ස්වර්ණවාහිනියෙ හෙඩ්ලයින්.. "පාතාලේ ඉරට්ටා අවියක් සමග මීක් ගායි"
  13. Flappybird

    අඩෝ මරු නේද මේක..? 👀

    Officer I promise this is a toy gun lol
  14. Flappybird

    අනාගතේ Risky කලුවනේ.. Work harder

    ඕකුන් ගැන කතා කරල වැඩක් නෑ අනේ බන් මේ තප්පර 5ක් එක දේකට ෆෝකස් කරන්න බැරි උන්ට මොන නිවන්ද බන් මුන් රිලව් වගේ ------ Post added on 1715846642
  15. Flappybird

    🗡️ROBIN OF SHERWOOD (1984–1986)

    හොඳ වෙලාවට බන් VFX එහෙම තිබුනෙ නැත්තෙ ඒ කාලෙ.. බලපන්කො මේ දවස්වල ගහන film වල එහෙම හැටි..
  16. Flappybird

    🗡️ROBIN OF SHERWOOD (1984–1986)

    lassana dawas :love:
  17. Flappybird

    අනාගතේ Risky කලුවනේ.. Work harder

    Social trends බලපන්කො එදිනෙදා ජීවිතේ
  18. Flappybird

    අනාගතේ Risky කලුවනේ.. Work harder

    උබලට පේනව ඇති නේද දැන් මේ කිරියෙ උනත් වැටෙන ත්‍රෙඩ් දිහා බැළුවම ලෝකෙ මොන අතටද යන්නෙ කියලා. Male , female ඇරුණම එක එක Sexuality, gender transformation රෙද්දවල් හැම තැනම. වයස අවුරුදු 5,6 පොඩි උන් smart-phones තියන් දවසම scroll කරනවා.. උනුත් ඕවට expose වෙනවා. Future generation එක නිකන් easy...
  19. Flappybird

    panic attack

    ado uba marunada?

    No contents