මචං මම 072 නම්බර් එකකින් ඩයලොග් EZ Cash රෙජිස්ටර් වෙන්න හැදුව. එතකොට මැසේජ් එකක් එනව
eZ cash registration unsuccessful. please contact hotline on 7111 කියල.
මේ නම්බර් එකට කතා කලාම කස්ටමර් කෙයාර් එකට කතා කරන්න 0 ඔබන්න කියනව. හැබැයි ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ. ලයින් එක කට් වෙන්නෙත් නෑ. දිගටම...