Search results

  1. nrjayasinghe

    ස්ථිරවම අයින් කරල දාන්න ඕනේ

    permanent hair remover cream මොනවද තියෙන්නේ. වැක්ස් කරල හරියන්නෙ නෑ... එන්නෙ නැති වෙන්නම අයින් කරන්න ඕනේ...
  2. nrjayasinghe

    මුන් ගෙන් බඩු අරන් තියෙන්නේ කවුද

    මට ග්‍රැෆික් ටැබ් ඒකක් ගන්න ඔ්නේ, මුන්ගෙන් බඩු ගත්ත කවුරු හරි ඉන්නවද https://www.facebook.com/ABSlanka
  3. nrjayasinghe

    බස්නාහිර පළාත් විද්‍යාව

    සා. පෙළ (2020) විභාගය සඳහා ගිය සතියේ බස්නාහිර පළාතේ තිබුන පෙරහුරු පරීක්ෂනයේ පේපර් එක හොයල දෙන්නකෝ...
  4. nrjayasinghe

    කාරෙක හැප්පුනා බං...

    ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු. බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම්...
  5. nrjayasinghe

    නීතිමය ගැටලුවක්...

    මේකයි මචං සිද්ධිය... අන්තිම කැමති පත්‍රයේ බලය කොච්චර තියෙනවද...??? ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙකුට අන්තිම කැමති පත්‍රයෙන් තමන්ගේ බිරිඳට වත් අයිතියක් ගන්න බැරි වෙන්න, වෙන කාට හරි දේපල වල අයිතිය පවරන්න පුලුවන් ද...
  6. nrjayasinghe

    Camera Help එකක් ඕනේ

    ZOOM වලින් පංතියක් කරන්න හදන්නේ, phone එකේ, lap එකේ තියෙන cam එකෙන් වැඩේ හරියට කරන්න බෑ. ඕන වෙලාවට බෝඩ් එක ෆෝකස් කරගන්න ඕනේ. අඩු ගානට ගන්න පුලුවන් කැම් එකක් ගැන කියන්නකෝ
  7. nrjayasinghe

    මංගල ආරාධනා පත්‍රයක් හදල දෙන්න

    වෙඩිං කාඩ් එකක් හදාගන්න ඔ්නේ.. උදව්වක් දීපල්ලා... මට ඇතුලේ ලියන ටික හදල දෙන්න
  8. nrjayasinghe

    Aqua Or Prius

    මචං ඇක්වා එකේ තියෙන අවුල මොකද්ද? ඇයි මෙච්චර ගනන් අඩු උනේ. ප්‍රියස් එකත් ගනං අඩු වෙලා. ඇයි එහෙම උනේ. ගන්නව නම් 2014 XXX-0000 ඇක්වා එකක් ද? නැත්නම් 2012 XX-0000 වගේ ප්‍රියස් එකක් ද හොඳ
  9. nrjayasinghe

    උ/පෙළ ආර්ථික විද්‍යාව

    කවුරු හරි ඉන්නවනම් මට උදව්වක් කරන්න මේ සැරේ උසස් පෙළ කරන ළමයෙකුට Econ නෝට් එකක් හොයාගන්න ඕනේ. මුල් පාඩම් 2 ක් තමයි ඕනෙ කිව්වේ. තියෙන කෙනෙක් ස්කෑන් කරල හරි ෆොටෝ ගහල හරි දෙනවද???
  10. nrjayasinghe

    රැට්ට කෝ...

    රැට්ටගේ චැනල් එක නැද්ද බං... මං අද බලද්දි ඒක නෑ නේ... මොකද වෙලා තියෙන්නේ... This account has been terminated for violating YouTube's Community Guidelines.
  11. nrjayasinghe

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    මම දැන් මාසෙකට විතර කලින් ඩරාස් එකෙන් IR Thermometer දෙකක් ගත්තා. ඒ වෙලාවෙම කාඩ් එකෙන් සල්ලි ගෙව්වා. දවස් කීපයකට පස්සේ බලනකොට මුන් ඒ ඕඩර් එක කැන්සල් කරල රිෆන්ඩ් කරල. හේතුව දාල තිබුනේ out of stock කියල. දැන් සති තුනක් වෙන්න ලඟයි. වෙනදට නම් සතියක් යනකොට සල්ලි ටික කාඩ් එකට වැටෙනවා. මේ සැරේ තවම...
  12. nrjayasinghe

    E Bay Selling & PayPal Account

    ඊ බේ වලින් සේල් කරන විදිහයි, අවුලක් වෙන්නෙ නැතුව සල්ලි ගන්න පුළුවන් පේපැල් එකක් හදාගන්න විදිහ කියල දෙන්නකෝ... පේපැල් නැතුව Skrill වලින් ebay selling කරන්න බැරිද. රිප්ලයි කරන හැමෝටම ලයික් කරනවා... බම්ප් එකක් හරි දාගෙන යන්න...
  13. nrjayasinghe

    දත්ත සුරැකිව තබාගන්න හොඳම ක්‍රමය

    මගේ ලැප් එකේ ෆිල්ම්ස්, ෆොටෝස්, ගේම්, සිංදු වගේ ගොඩක් ඩේටා තිබුනා. ඉඩ මදි නිසා DVD වල write කරල වෙනම box එකක දාල තියල තිබ්බා. අවුරුදු 7, 8 ට පස්සේ මේ ලඟදි බැලුවම ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ... අවුරුදු ගානක් ඩේටා බැකප් කරල තියන්න හොඳම ක්‍රමය මොකද්ද? External HDD එකක දැම්මත් පොඩි කරන්ට් ප්‍රශ්නයක්...
  14. nrjayasinghe

    සුදු ගම්මිරිස්

    සුදු ගම්මිරිස් හදන නිවැරදි ක්‍රමයක් කවුරු හරි දන්නවද...???
  15. nrjayasinghe

    තොන්ඩමන්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වේ... :( :( නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් රෝහල් ගත කරන ලද අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්තවී තිබෙනවා.රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදීත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. මියයනවිට වයස 55 ක් වූ...
  16. nrjayasinghe

    මේ සිංදුව මැද කෑගහන එකා මොකාද??

    මට හිතෙන්නෙ නම් ජී ටී ලොක්ක වෙන්න ඕනේ 2:05 ඉඳන් අහල බලන්නකෝ...
  17. nrjayasinghe

    මේ ෆිල්ම් එක හොයල දීපං මචංස්ලා...

    Sridevi (Telugu) Director : Ram Gopal Varma
  18. nrjayasinghe

    VPN එකක්

    බ්‍රව්සර් එකට විතරක් සෙට් වෙන්නෙ නැතුව සම්පූර්ණ PC එකටම වැඩ කරන VPN එකක් කියපල්ලකෝ... කොටින්ම මම තියල එකෙක් නැති වෙන්න වැඩේ තියෙන්න ඕනේ...
  19. nrjayasinghe

    copyrights ගන්නේ කොහොමද

    copyrights ගන්නේ කොහොමද අපි හදන මොකක් හරි document එකකට copyrights ගන්නේ කොහොමද. ඒක කොහොමද කරන්නේ. දන්න කෙනෙක් විස්සර ටිකක් කියන්නකෝ
  20. nrjayasinghe

    සීබ්‍රා ගේ ගැහැණු සතා

    සීබ්‍රා ගේ ගැහැණු සතා සීබ්‍රා ගේ ගැහැණු සතා ට කියන නම මොකද්ද

    No contents