එක්කනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා මුස්ලිම්වරුන්ට අපහාසකරන්න එපා. අනික සෙනරත් රජ්ජුරුවෝ තමයි මුස්ලිම්වරු නැගෙනහිර පදිංචි කලේ.. ජාතිවාදේ වපුරන්න එපා. හිත් රිදවන්න එපා. හැමෝම එකතු කරගන්න පුලුවන් නූල් දාන්න. සිංහල අය ගැන බලන්න බෙන්ස් හාමුදුරුවරුන්ට / දේශපාලකයන්ට බැරි එකට මුස්ලිම්වරු පලිද? අනික ඔච්චර...