දැන් ඉතින් කට්ටිය බලනවා ඇති මොක්කක්ද මේ ISA කියලා කියන්නෙ කියලා. කට්ටියම දන්නවනෙ ගුවන් යානාවක් අහසෙ ගමන් කරනකොට, ආරක්ෂිත ගුවන් ගමනක් කරන්න ගුවන් නියමුවාට ගුවන් යානයේ වේගය හා ගුවන් යානය ගමන් කරන උස ඕන කරනවා කියලා. මෙම උස ගණනය කරන්න උසත් එක්ක වායුගෝලයේ පීඩනය, ඝණත්වය හා උෂ්ණත්වය වෙනස් වන රටාව ඕන...