~රෙප් පවර් එක 6 වෙලා~
කොහොමද පුතීලා..,;)
මං එලකිරියෙ රෙජිස්ටර් වෙලා තාම මාස කීපයයි, අද රෙප් පවර් එක වැඩිවෙලා. අද ඉදන් හැමෝටම 6 කින් සලකනවා මචංලා...:cool::yes::cool:
අවුරැදු කීපයක ඉදන් රෙජි: නොවී උඹලා දාන පෝස්ට් බලබල හිටියා ඒත් මේ අවුරැද්දෙ පෙබරවාරි රෙජිස්ටර් උනා ,
එවෙලෙ හිතට ආවෙ ඉතික මිතික (...