Search results

  1. Tyrion Lannister

    විජයදාස පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

    දැන් හරි. ගානට හිර කරන්න පුලුවන් ;)
  2. Tyrion Lannister

    ලමයා ඉස්කෝලෙ යවනවද?

    දෙමවුපියන් විදියට ඔහොම නොකලොත් තමයි වැරදි :)
  3. Tyrion Lannister

    චෙස්ටර් නගරයට සමු දීම

    Thanks for sharing your experience. :)
  4. Tyrion Lannister

    කබ්‍රාල් මුදලාලි

    ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Tyrion Lannister

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේ :ROFLMAO: :ROFLMAO:
  6. Tyrion Lannister

    ඩොලර් එකට මේ මොකද වෙන්නෙ සිංහලු?

    පොර්ට් සිටි ඒකේ ඉඩම් ටික වික්ක නම් 180ට වගේ ගෙනත් අවුරුදු 1.5ක් වගෙ තියා ගන්න පුලුවන්. ඒක කරන්න නඩුව ඉවර වෙනකල් ඉන්න වෙයි. ඒ කාලේ ඇතුලත එන ආයෝජන වලින් ඒතනින් එහාට ගේම ගහන්න වෙන්නේ. පොර්ට් සිටි එක ඔය වගේ ගොබ්බ නීති වලින් කරගෙන යන එකේ අතුරුපල වෙනම එයි.
  7. Tyrion Lannister

    ටික ටික අමතක වෙනවා නේද ?

    කාඩිනල්ට ස' ගේන් කෝල් එකක් ඇවිත් වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Tyrion Lannister

    ටික ටික අමතක වෙනවා නේද ?

    BUMP Anidda thamayi 21
  9. Tyrion Lannister

    බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවෙලා වගේ- PHI සංගමය කියයි

    රටේ මුදල් සංසරණය වැඩි කරන්න කියලා හිතාගෙන තමයි අවුරුදු කාලේ කොරොනා අමතක කරලා හිටියේ. PHI ලා උනත් මිනිස්සු පිස්සො වගෙ පොරකන එක ගැන බැලුවේ නෑ, ඉහලින්ම ආපු උපදෙස් වෙන්න ඇති ඒ මිනිස්සුන්ට.
  10. Tyrion Lannister

    SE salary - after 3-4 years

    එහෙම ගානක් කියන්න බෑ බන් ඕවට. පට්ටම විදියට උබේ හැකියාව, වැඩ කරන තැන, උබ කරන්න කැමති/ කරන වැඩ ප්‍රමාණය, ලොක්ක උබට කැමති ප්‍රමාණය වගේ සාධක මත වෙනස් වෙනවා. පඩි වැඩියි කියන්නේ ඉතින් සාමන්යෙන් දරණ වගකීම (කරන වැඩ ප්‍රමාණය නෙවෙයි ) වැඩියි කියන එක.
  11. Tyrion Lannister

    හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

    ගොබ්බ හු*තිගේ පුතාලට ඇමතිකම් දුන්නම ඔහොම තමයි. තැන තැන ගොන් කතා කියල නානවා
  12. Tyrion Lannister

    මුස්ලිම්🤢🤮

    මැව්වෙ කන්න වෙන්න ඇති, ඒත් ලංකාවේ නම් ඒ සෙල්ලම් බෑ. අපේ තනි සිංහල ආණ්ඩුව හරක් මරන්න තහනම් කරලා තියෙන්නේ. :yes::yes:
  13. Tyrion Lannister

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    ඔය කරගෙන යන්නේ සුපිරියට. මීට වඩා මොනවද බන්. :yes: :yes: මේ දවස් ටිකේ මුන්ට හිනා වෙලාම අමාරුයි :-D:-D
  14. Tyrion Lannister

    අලුත් අවුරුද්දේ

    කලබල වෙන්න කාරි නෑ, මන් කිව්වෙ ඔවා හදපු උත්තමයින්ට පින් දිදී යන්න කියල

    No contents