එකම ටික කියලා තියෙන්නේ විවිධ විදිහට.. මම අහපු ප්රශ්නය සරලව ආයෙත් කියන්නම්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා. අනික මම කියලා නැහැ සියල්ල දන්නවා කියලා. මට ඔනේ හරි දේ දැනගන්න. ඒක විද්‍යානුකුලව පිළිගන්න පුළුවන් නම් මම එකගයි. දැන් කෑගහන්න එපා විද්‍යාවට සේරම පෙන්නේ නැහැ කියලා.
1. අපි කරන පව් පින්...