මචන්ලා, CERAGEM කියලා massage bed එකක් පාවිච්චි කරලා ලෙඩ හොද කරන් කේස් එකක් තියනවා නේද? ඒ ගැන දන්න අය ඉන්නවාද, කරපු අය එහෙම, අපේ අම්මවත් යවන්න කියලා බැලුවේ.
පහල තියන video එක වගේ massage එකකින් තමා මේක වෙනව කියන්නේ, උන්ගේ website එකේ හැටියටනම්, රාජ්ය අනුග්රහයත් තියනවා වගේ, එක එක අවෝඩ් එහෙමත්...