1. sujeewahms

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    මටත් දෙන්න පුලුවන්ද සහෝ ....... PM Please.
  2. sujeewahms

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

    මම නිතරම යන පාරක්.(ගෙවල් ඔය ළඟ). පාර හොඳයි. කාපට් පාර. වංගු ටිකක් තිබ්බට පාගල යන්න පුළුවන්. traffic අවුලක්ම නෑ. අනුරාධපුරේ යන ගොඩක් අය use කරන පාරක්. කටුපොත හරහා ටිකක් traffic. පාදෙනියෙන් දකුණට දාල යන්න. ඒක තමා හොඳම පාර. ඒ හරියේ බාප්පලා ඇති පරිස්සමෙන්.
  3. sujeewahms

    Coronavirus (Covid19) Megathread #4

    Update එකක් ආවොත් දෙන්නම්
  4. sujeewahms

    Coronavirus (Covid19) Megathread #4

    කුරුණෑගල hospital එකේ දෙන්නෙක් positive (unconfirmed )
  5. sujeewahms

    රථවාහන රක්ෂණයක් නිවැරදිව කරගනිමු...

    Third party දාපු බයික් එකක් කෝටි 2 ක විතර වාහනයක වැදුන කියල හිතමු. වාහනේ ගිහින් ගහක හෝ තාප්පෙක වැදිලා පට්ට damage වෙනවා. කොටි 1 ක් විතර cost එකක් යනවා නම්, රු. 450-500 කට විතර දාපු third party insurance එකෙන් ගෙවනවද?
  6. sujeewahms

    ෆර්මාගේ අව­සාන ප්‍රමේ­යය නිවැ­රදි සාධ­නය

    වයඹ යුනිවසිටියේ ඉන්න මේ මහාචාර්ය වරයාත් ඔය සම්බන්ධ විද්වතෙක්. ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් උනානම් ඔහුට බොහෝ දුර ගමනක් යන්න තිබුනා. http://www.wyb.ac.lk/index.php/prof-r-a-d-piyadasa
  7. sujeewahms

    ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

    එළකිරි මචං. පුළුවන් විවේක වෙලාවක ආටිකල් එකක් දාපන්. මේකේ බහුතරයක් බයිනරි, ෆොරෙක්ස් කරලා ඇනගෙන ඉන්නේ. අත ඇරලා දාල තියෙන්නේ. එකෙකුට හරි ගොඩ යන්න කියල දුන්නොත් ඒක ලොකු පිනක් වෙයි බ්‍රෝ.... උබට ජය.
  8. sujeewahms

    මලබද්ධය hoda karanna puluwanda

    ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න. බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න. වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්...
  9. sujeewahms

    ටොයිලට් යද්දී

    ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න. බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න. වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්...
  10. sujeewahms

    ඈතින් නෑ කෙනෙක් වෙන කෙල්ලෙක්

    තැලසීමියා වලට රජයේ රෝහලකින් ටෙස්ට් කරගන්න පුළුවන්. දෙන්නම ගිහිං ටෙස්ට් එක කරගන්න අනිවාර්යෙන්. කොහොමත් නෑයන් අතර විවාහය හොඳ නෑ. ඒක බලපාන්නේ දරුවන්ට. දෙමාපියන්ට අවුලක් නෑ.
  11. sujeewahms

    ගොඩක් පරණ ට්‍රේඩ් එකක් එඩිට් කිරීම

    තැන්ක්ස් මචං. මං බලන්නම්.
  12. sujeewahms

    ගොඩක් පරණ ට්‍රේඩ් එකක් එඩිට් කිරීම

    ගොඩක් පරණ ට්‍රේඩ් එකක් එඩිට් කිරීම ගොඩක් පරණ (අවුරුදු ගණනක්) ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න විදියක් තියනවද? සමහර ත්‍රෙඩ් වල pics පෙන්නේ නැති උනාම ගොඩක් අය ආයෙත් හදල දන්නා කියල කියනවා. එහෙම ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න contact කරගන්න කෙනෙක් ඉන්නවද. නැත්නම් අලුතෙන්ම ත්‍රෙඩ් එකක් විදියට හදන එකද කරන්න...
  13. sujeewahms

    ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

    අවුරුදු ගානක් පරණ ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා තියෙන්නේ. ෆොටෝස් මං ළඟ නෑ බ්‍රෝ. ඕකේ ගොඩක් ඒවා මං ඇඳල දාපුවා තිබුනේ. pics ටිකක් ඇඳල ත්‍රෙඩ් එක හදන්න පුළුවන්. ඒත් edit කරන්න විදියක් නෑනේ.
  14. sujeewahms

    දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම

    Guardian sources have confirmed that 11 people have now been rescued from the cave.
  15. sujeewahms

    මි කිරි brands

    NLDB

    No contents