1. O

    S23 Ultra

    S23 Ultra එකක් දැන් ගන්න තැනක් දන්නවද බන් S24 Ultra and S23 Ultra ලොකු වෙනසක් නැති හන්දයි බැලුවේ.
  2. O

    IT කරපු අය එන්න

    Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න එකක් නෑ නේද Thnx මම දැන් කරන ජෝබෙනුත් stress නම් නෑ හැබැයි depressing QA, BA වගේ සයිඩ් එකකට යන්න නම් අසයි English ගේමක් ගහගන්න පුළුවන් office යන එක අවුලක් නෑ Business administration degree එකක් කරපු එකෙක් IT masters වලට ගන්න...
  3. O

    පීඩනය දරාගන්න අමාරුයි..

    Bro Anith aya wenuwen hari jeewath wenna Me hama deyak ma tika kalayai, Apahu honda kalayak labei
  4. O

    IT කරපු අය එන්න

    Thanks Owwa eka kohomath karagnna epai Interviews waladi ehemath practicle balalalne ganne Ai ubata mokda wune machn bahkpn Interested in IT, Better salary, and working from home.
  5. O

    IT කරපු අය එන්න

    මචංල IT කරන කට්ටියගෙන් පොඩි Advice ගන්න ආවෙ මට අවුරුදු 27ක් වෙනවා මට දැනට management degree එකක් තියෙනවා, හැබැයි දැනට Job එක කරන field එක ගැන satisfied නෑ :( IT ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න හිතාගෙන ඉන්නේ. එහෙම එනවා නම් පහල තියන ඒවා මොනවද කරන්න සුදුසු. BIT BSC HND from Cinec QA, BA, Cyber...

    No contents