1. BEN TANNYSON

    sinhalese

    ඒක මිසක් හොද පොර මිනිහා අඩියක් ගහලා ජොයින්ට් එකක් ගහලා ඉන්න පොර අවන්ත නේ අපරාදේ මම ත්‍රෙඩ් එකකුත් දැම්මා
  2. BEN TANNYSON

    Twisted

    මම එළකිරි ආවම දැක්කේ පෝස්ට් දාන්න හිතන් හිටියේ නෑ අපේ twisted නොහොත් අවන්ත සහෝදරයාට මොකක් හරි කරදරයක් උනාද කොලවරි සහෝදරයාගේ පොස්ට් එක දැකලා කන්ෆුස් වෙලා ඉන්නේ :shocked: :shocked: :shocked: :( Kosandpol මුකුත් දන්නවද අයියේ
  3. BEN TANNYSON

    sinhalese

    තේරෙන්නේ නෑ මචන් තේරෙන භාෂාවෙන් කියන්නකෝ
  4. BEN TANNYSON

    sinhalese

    මචං සිරාවටම අවන්ත නැති උනාද :shocked::shocked::shocked: seriously man is something happened to him ------ Post added on 1664123498
  5. BEN TANNYSON

    තාත්තා නැතිවුනා බන්.

    Sorry for you loss Mchn :( I wish your father may have better place than this world. some where which can find nibbana :(:(:(:(
  6. BEN TANNYSON

    Cancer එකක්

    Ikmanatama Hoda wenna kyla prarthana krnwa
  7. BEN TANNYSON

    Mithun Perera (mit2) Passed Away!

    Blacky ada wge mathakai muth ekka chat krapu hti :(:(:(
  8. BEN TANNYSON

    ඇයි මචන් කෙල්ලෝ මෙහෙම

    කෙල්ලෝ දාගන්න එක ගැන හෝ ඔයාට කෙල්ලෙක් නැති එක ගැන මම මුකුත් කියන්නේ නෑ. ඇයි මචන් උබ නොබී ඉන්නේ මම නං හිතන්නේ නෑ ඒක කෙල්ලෙක් සෙට් කරගන්න ලොකු බාධාවක් කියලා.උබ 96 නේද තාම වයසිනුත් හරි බාලයි නේ. ඉන්න කාලේ කාලා බීලා ආතල් එකේ ඉන්න අනික ඔය වයස හැමදාම එන්නේ නෑනේ.
  9. BEN TANNYSON

    මට ලොකු කරදරයක්- Cancer Problem

    Baya wenna epaa Mchn.Reports aniwarenma hoda wei god bless mchn
  10. BEN TANNYSON

    Ubala Lamai Kiyak hadanna plan karanwa da?

    I can understand your situation Just watch trumen show
  11. BEN TANNYSON

    Akke EK auth wlaa lassanai e unaata me interface ekata oluwa wikara wenwa :lol::P

    Akke EK auth wlaa lassanai e unaata me interface ekata oluwa wikara wenwa :lol::P
  12. BEN TANNYSON

    බැක්-සයිඩ් ( | )

    Mchn Ewanna :P
  13. BEN TANNYSON

    Coronavirus (Covid19) Megathread #2

    මෙහෙමයි මචං ලංකාවේ ග්‍රාමීය මිනිස්සුන්ගෙන් මේ situtaion එකේදි මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :dull:
  14. BEN TANNYSON

    Coronavirus (Covid19) Megathread #2

    අපේ පිට පළාත් වල මිනිස්සු මැරෙන්නේ කොරෝනා කෙසේ වෙතත් කන්නවත් නැතුව වගේ :(
  15. BEN TANNYSON

    Coronavirus (Covid19) Megathread #2

    මචං ලා ඉතාලියේ පීක් එක 10,000 වගේ වෙනකොට ශේප් වෙයි කියලා උන්ගේ ඩිපියුටි හෙල්ත් මිනිස්ටර් කිව්වට අදත් 800+ මැරිලා නෙ :dull:

    No contents