Search results

  1. V

    Questions Where to buy a Genuine Wireless Mouse?

    ඔරිජිනල් මවුස් එකක් ගන්න තියෙන්නේ කොහෙද? ඕන බ්‍රෑන්ඩ් එකක්. Unity එකේන් අරන් Dell, HP, A4tech, Logitech.... ගොඩාක් පාවිච්චි කරා ඔක්කොම ඒවා Fake. කාලයක් යද්දි scroll button වෑඩ කරන්නේ නෑ.
  2. V

    Suspension චෙක් කරගන්න තෑනක්?

    Manually හරි Electronically හරි වාහනයක suspension system එක ( Shock absorbers, lower arms, bushes... අනන් මනන් ඔක්කොම) චෙක් කරගන්න පුලුවන් තෑනක් තියෙනවද?
  3. V

    SUV for below 8.5mil?

    මේ දවස්වල තියෙන අස්ප ගනන් වල හෑටියට 8.5mil වලට අඩුවෙන් ගන්න මොකක්ද රෙකමන්ඩ් කරන්න පුලුවන්? ඔය ගනන් වලට යන්නේ Sportage , Sorento, Vezel, Suzuki S-cross, X-trail, Outlander, CRV (2013), CHR වගේ ඒව තමයි...
  4. V

    How do you use your credit card?

    උබලා කොහොමද credit card එක පාවිච්චි කරන්නේ? මාසේම වියදම් කාඩ් එකෙන් ගෙවලා පඩි ආවම මුලු බිලම ගෙවනවද? minimum payment එක විතරක් ගෙවලා ලොකු බෑලන්ස් එකක් එක්ක තියගෙන ඉන්නවද? installments වලට බඩු අරගෙන මාසේ ඉන්ස්ටොල්මන්ට් එක ගෙවලා ඉන්නවද? outstanding balance එක ලොකු ගානක් නම් ලෝන් එකකට කරගන්නවද? වෙන...
  5. V

    Most comfortable Toyota car?

    උබලා පෑදලා තියෙන සෑපම Toyota කාර් එක මොකක්ද? වලවල් වල වෑටුනට දෑනෙන්නේ වත් නෑති තරම් සස්පෙන්ශන් එහෙම හොද.. සීට් වල දිව්‍ය ලොකේ ගියා වගේ සෑප තියෙන :rofl:
  6. V

    කාර් එකේ මාස්ක් දාන්න ඕනද?

    තනියෙම යද්දි හෝ පවුලේ අයත් එක්ක වීදුරු ඈරපු නෑති කාර් එකේ යද්දි මාස්ක් දන්න ඕන කියලා ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද කොවිඩ් පනතේ හෝ වෙන මොකක් හරි පනතක?
  7. V

    ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද? මටනම්, එක්කෝ Rockland Dry Gin නෑත්තන් Rockland Old Arrack :P
  8. V

    International School or Government school?

    සින්හලු, උබලා ලමයා දාන්නේ International School ද? Government school ද?
  9. V

    Muslims are the cancer of the world!

    මුස්ලිම් ජාතිය නෑත්තන් ලොකේ ප්‍රශ්න 95% ක් ඉවරයි.
  10. V

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    සින්හලු මේ තුනෙන් මොකක්ද රෙකමන්ඩ් කරන්නේ? 🤔
  11. V

    දුවෙක්ට නමක්

    ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු. නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
  12. V

    මුස්ලිම් සහෝදරවරුනි, මේවට උත්තර දෙන්න.

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න 1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ...
  13. V

    10 best books you've read? (English)

    What are the 10 best books you've read and would read again? :D
  14. V

    11.22.63 බෑලුවද?

    11.22.63 බෑලුවද? මුලදි ටිකක් adventurous උනාට අන්තිම හරිය දුකයි. මොකද හිතන්නේ? අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අතීතය වෙනස් කරොත් වර්ථමානයත් වෙනස් වෙනවා වගේ නේද?
  15. V

    Mareena shock absorbers

    මේකෙන් shocks හදපු අය ඉන්නවද? තියෙන shock absorber එක repair කරන එක නේද කරන්නේ? වෑඩේ සාර්ථකද?
  16. V

    Best Gel/Wax for spiky hair

    මේ වගේ spiky styles කරන්න හොදම gel එක හරි wax එකක් හරි කියපන්... ලන්කාවේ ගන්න පුලුවන් එකක් :D
  17. V

    බබෙක්ට උගන්නන හෑටි

    උබලා කොහොමද පොඩි එකාට උගන්නන්න පටන් ගත්තේ, වයස කීයෙ ඉදලද? ඉස්කෝලෙ යවන්න කලින් මොනවද කරේ? පොඩි කාලේ (අවුරුදු 0-5) මොනවද කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල්?
  18. V

    Is 'Instabuy' doing money-laundering?

    මුන් කරන්නේ money-laundering ද? පොඩ්ඩක් හිතලා බලපන්... 🤔
  19. V

    Onedrive VS Dropbox vs Google Drive. What do you use and why?

    Which cloud storage do you use and why? Which has the best free and paid plans?
  20. V

    Laptop buying Help

    මචන්ලා එකක් ගන්න ඕන i7, 8GB, 512 SSD බජට් එක අතර 160K-190K හොයලා බෑලුවම මේ ටික තමයි හම්බ උනේ මාකට් එකේ... දන්න උන් කියපන් මොකක්ද හොද කියලා... මේ ඈරෙන්න මගේ බජට් එකට ගන්න පුලුවන් ලෑප් එකක් තියෙනවානම් රෙකමන්ඩ් කරපන්.. Brand Model CPU Display OS RAM SSD ACER ASPIRE 5 A515 i7 15.6 win 10 8GB...

    No contents