Search results

  1. K

    SSD for Laptop

    ගයිස් මගේ ලැප් එක HP 15-da0028tu රැම් එක 12GB ඕස් එක වින්ඩෝස් 10 මේකට ස්ස්ඩී එකක් ගහන්න බැලුවේ දැන් ටිකක් ස්ලෝ හින්ද. ස්ස්ඩී ගැන හොයන් යද්දී M2 NVME SATA SSD ගැන දැනගත්ත. මේවගෙන් මොකක්ද මගේ ලැප් එකට කොම්පැටිබල් කියල හොයාගන්නේ කොහොමද?? ලැප් එක ගලවන්නේ නැතුව හොයාගන්න විදියක් තියනවද??
  2. K

    vi-sorbits for rottweiler

    ගයිස් මගේ rottweiler බලු පැටියෙක් ඉන්නවා. දැන් අවුරුද්දක් වගේ තමා වයස. බුකියේ කරකෙද්දි දැක්ක vi-sorbits කියල විටමින් එකක් ගැන. vi-sorbits ගැන දන්න කව්රුත් ඉන්නවද?? විස්තර දැනගන්න ඒ ගැන. Verol එක දැනට දෙන්නේ. උසයි බරයි දෙක ටිකක් මදි වගේ. එකයි විටමින් එක මාරු කරන්න හිතුවේ.
  3. K

    HNB Finance

    HNB Finance leasing installment eka ezcash, mcash walin pay karapu kawruth innawada machan? innawa nam reply ekak dapallako
  4. K

    Best and Cheap Hand Sanitizer

    හොද hand sanitizer එකක් කියපල්ලකෝ මචන්. මේ දවස් වල කොරෝනා වයිරස් හින්දයි ගන්න බැලුවේ. කලින් ත්‍රෙඩ් එකක් දැක්ක hand sanitizer, face mask ගැන විස්තර දාල . දැන් ඒක හොයාගන්න නැනේ.
  5. K

    S8 Oreo Update

    s8 එකට orea update එක ඇවිත් දැන් ටික දවසක් සින්හළු :yes: Reviews වල තියනව sot අඩු වෙනවා කියල update එකෙන් පස්සේ :( ඒ හින්ද මම තවම update කලේ නෑ :P update එක දැක්ක නොදැක්ක ගානට හිටියා :lol: oreo update කරපු අය ඉන්නවද මේ ගැන දැනගන්න :love:
  6. K

    Computer Networking (TOPUP)

    මේ දෙකෙන් හොද මොකක්ද මචන්ලා? BSc (Hons) Computer Networks - University of Wolverhampton (CINEC) IT Security Applied Computer Systems Engineering Database Systems Network Security Database Server Management Advanced Networking Systems Engineering Technologies Project and Professionalism Systems...
  7. K

    Phone එකක්

    මචන්ලා මට ෆෝන් එකක් ගන්න ඕන. ගන්න හොද තැනක් කියපල්ලකෝ.

    No contents