1. U

    love ප්‍රශ්නයක්

    love නම් වැඩකට ඇති මගුලක් නෙවෙයි. කසාද බැඳලා ටික දවසක් යනකොට love දෙපිටින් යනවා. බඳින්න කලින් මෙන්න මේවා හොයලා බලහන්. 1. කෙල්ලට සල්ලි තියෙනවද කියලා : බැන්දට ටික කාලෙකට පස්සේ කාටත් හිතෙනවා මොකටද මේ ගැනිව බැන්දේ කියලා. ඒ වෙලාවට සල්ලි හරි තියෙනවා කියලා හිත හදාගන්න පුළුවන්. 2. අයියාලා අක්කලා...
  2. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    ඔක්කොම කැපෙන්නේ පිටරට sites වලට. phone එකට එනවා කැපෙන sites වල නම්. ඒ නිසා ඒ account එකට සල්ලි දාල තියන්නේ නෑ. ATM එකෙන් ගන්න වෙලාවට peoples bank එකෙන් HNB එකට transfer කරලා ඉක්මනට සල්ලි ගන්නවා. online ගෙවනකොටත් එහෙම කරන්නේ. LEAD PROGRAM US, APNAMART.US, ANANDA PROFESSIONAL US, RDM SERVICES MX...
  3. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    එහෙම case එකක් තමා ඇත්තේ.
  4. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක...
  5. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    යුරෝපේ රටක් නේද? english වලින් ඉගෙනගන්න බැරි ද ෆින්ලන්ඩ් වල?
  6. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    මට යන්න නෙවෙයි. දුවයි පුතයි දෙන්න යවන්න තමා හිතන් ඉන්නේ.
  7. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    Student Vias අරන් ඉගෙනගෙන පස්සේ ස්ථීරව පදිංචි වෙන්න ලේසිම සහ හොඳම රට මොකක්ද?
  8. U

    Cheque book එක ගැන කියලා දීහන් කෝ

    මොකටද business කරන අයට Cheque book එකක් දෙන්නේ? සල්ලි අරන් තැන තැන යන එක අවදානම් නිසා ද? නැත්නම් ඉස්සරහට දින දාලා Cheque එකක් දීල ණයට බඩු ගන්න පුළුවන් නිසා ද? සල්ලි වලින් ගනුදෙනු කරන ඕන දෙකට Cheque එකක් දෙන්න පුළුවන් ද? ගෘහ භාණ්ඩ ගන්නකොට, සිල්ලර බඩු ගන්නකොට, සේවාවක් ගන්නකොට එහෙම? Cheque එකක...
  9. U

    BOC බැංකුවේ ගිණුම් ගැන ප්‍රශ්නයක්

    apps ටික install කලේ අලුතෙන් නිසා තවම හරි idea එකක් ආවේ නෑ මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. මම bank එකට ගිහින් අහල බලන්නම් current account එක add කරන්න පුලුවන්ද කියලා.
  10. U

    BOC බැංකුවේ ගිණුම් ගැන ප්‍රශ්නයක්

    මට BOC එකේ savings account එකක් තියෙනවා. ඒකට debit card එකක් නෑ. online banking තිබුනෙත් නෑ. ළගදි මම ගිහින් online banking වලට application එකක් පුරවලා දුන්නා. බැංකුවෙන් මට apps තුනක් දාල දුන්නා. 1] BOC app 2] BOC Smart Pay app 3] Smart Passbook app මේ තුනෙන් BOC Smart Pay app එකටයි Smart...
  11. U

    දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර

    https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%84%E0%B6%AF%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%BB%E0%B7%80-%E0%B7%80%E0%B6%BA%E0%B6%B4%E0%B6%BB%E0%B6%9A-%E0%B7%83%E0%B6%BB%E0%B6%BB/101-649617 මෙහෙම මලාට පස්සේ මිනියට රණ්ඩු කරන එකේ තේරුම මොකක්ද? බෙදපු නැති දේපල තියෙනවා නම්...
  12. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    පින් කියන්නේ මොනවද? පවු කියන්නේ මොනවද? උදාහරණ කීපයකින් පැහැදිලි කරන්න. ඔව් මම කියන්නෙත් විශ්වයේම කොටසක්. මට ඉතිරි ටික හරියටම පැහැදිලි වුනේ නැහැ. ------ Post added on 1711126986
  13. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    ඕකට සම්බන්ධ උන තව සිද්ධියක් තියෙනවා. ඒ ආකර්ෂණ නීතිය. ඒ කියන්නේ තමන්ට හිතෙන දේ [හිතන දේ නෙවෙයි] සිද්ධ වෙනවා කියන එක. ඕක හරි කියලා හිතෙන්නේ ටිකක් වයසත් එක්ක අත්දැකීම් ලැබෙනකොට. වැඩක් කරද්දී හරියයි කියලා හිතෙනවා නම් හරියනවා. වරදෙයි කියලා දෙගිඩියාවෙන් ඉන්නකොට වරදෙනවා. ගොඩක් ආගම් වලට base එකත් ඕකමයි...
  14. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    ඔව් එක කාලෙකට කොහොමත් ප්‍රශ්න. ඒවගෙන් අයින් වෙන්න අමාරුයි. ඉබේම හරි යනකල් ඉන්න ඕන.
  15. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    මේ රටේ ලෝකේ වෙන සිද්ධියක් උදාහරණයක් විදිහට ගමුකෝ. මනුස්සයෙක් ඉන්නවා. ඒ මිනිහා උගේ අම්මව මරනවා. දැන් ඕක රටේ නීතිය පැත්තෙන් ගත්තොත් මුලින්ම කියන්නේ එයාගේ මානසික තත්වය පරික්ෂා කරන්න කියලා. දිගටම බෙහෙත් ගන්න කෙනෙක් නම්, දඩුවම වෙනස්. හැබැයි ආගම පැත්තෙන් අම්මව මැරුවොත් පාප කර්මය සෙල්ලම් එකක් නෙවෙයි.
  16. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    ඒ කියන්නේ තම තමන් කරපු දෙයක් නිසා ම නෙවෙයිද එහෙම වෙන්නේ?
  17. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    අපි ලෙඩ හැදෙන එක උදාහරණයක් විදිහට ගමුකෝ. මොන වගේ ක්‍රියාවක් කලාම ද ඒක කර්මයක් වෙන්නේ ලෙඩ හැදෙන්න?
  18. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    - සමහර අයට වයසට ගිහින් මැරෙනකල් ම එහෙමට කියල ලෙඩක් දුකක් නෑ. හැබැයි සමහර අයට ඉපදෙනකොටම ලෙඩ. සමහරුනට ඉපදුන දවසේ ඉදලා මරෙනකල්ම එක දිගට ලෙඩ. සමහරුන් හොඳට ඉදලා එක පාර ඇක්සිඩන්ට් වෙලා මැරෙනකල් දුක් විදිනවා. සමහර අය ගේ පවුල් පිටින් අසනීප කාරයෝ. ඇයි මේ එක එක්කෙනාට එක එක වගේ? - සමහරු ප්‍රශ්න අඩු...

    No contents