Search results

  1. akilar25

    සින්දු~උදව්

    වයි එෆ් එම් අහද්දි සින්දුවක් ගියා " ඇගේ ජීවිතේ පාලුවේ ගෙවුනා එක්ටැම්ගේ කියලා " අමුතු බීට් එකක් තියන සින්දුවක්. ඒ සින්දුවේ බාගන්න ලින්ක් එකක් තියන කෙනෙක් දෙනවද? බොහොම ස්තූතියි.
  2. akilar25

    දෙයියෝ~goes international

    අපේ එලකිරි එකේ වටිනා සමාජිකයෙක් වෙන මහේශ් වල්තෙර හෙවත් දෙයියන් දැමු කමෙන්ට් එකක් යූ ටියුබ් එකේ ටෙක් රිවීව්ස් කරන තුන් දෙනෙක් විසින් කියවන ලදි. මේක අපි ලබාගත් ලොකු ජයග්‍රහනයක්. ඇපල් අයි ෆෝන් එක්ස් සහ ගූගල් පික්සල් ඩිවයිස් වලට මිනිස්සුන්ගේ තියන නෙගටිව්ස් කමෙන්ට්ස් කියවන එකයි මේ විඩියෝ එකෙන්...
  3. akilar25

    film help-metro

    තියන කෙනෙක් මේ ෆිල්ම් එකේ හොද කොපියක් බාගන්න ලින්ක්ස් දෙන්නකෝ ඉන්ග්ලිශ් සබ්ටයිටල්ස් එක්ක. සුපිරි ස්ටෝරියක් තියන කතාවක්. Metro (2016) https://www.imdb.com/title/tt5833302/
  4. akilar25

    film help-metro

    තියන කෙනෙක් මේ ෆිල්ම් එකේ හොද කොපියක් බාගන්න ලින්ක්ස් දෙන්නකෝ ඉන්ග්ලිශ් සබ්ටයිටල්ස් එක්ක. සුපිරි ස්ටෝරියක් තියන කතාවක්. Metro (2016) https://www.imdb.com/title/tt5833302/
  5. akilar25

    The Nun (2018) BluRay

    ගොඩක් කාලයක් තිස්සේ හොද බ්ලු රේ එකක් එනකම් බලන් ඉදපු පට්ට හොල්මන් ෆිල්ම් එකක , පට්ට බ්ලු රේ එකක් රිලීස් උනා . නම දැක්ක ගමන් කවුරුත් ෆිල්ම් එක මොකක්ද කියලා දන්නවානේ . එහෙනම් කට්ටියම බාගෙන , බලලා , කමෙන්ට් පාරක් දාගෙන යන්න. ඉන්ග්ලිශ් සබ් අන්තර්ගතයි. The Nun (2018) 720p BRRip 900MB...
  6. akilar25

    SuperFly (2018) BRRip

    ගොඩක් කාලෙකට පස්සේ රිලීස් වෙච්ච , අමුතු ස්ටොරියක් තියන ෆිල්ම් එකක් මේක. මේකේ ස්ටෝරිය වෙන්නේ කුඩු ඩීලර් කෙනෙක් ඒ ජීවිතෙන් ඈත් වෙලා හොද ජීවිතයකට යන්න හදනකොට ඇති වෙන ප්‍රශ්ණ ගැන. ෆිල්ම් එකේ කාර් චේස් , වෙඩි තියාගන්න සීන් , සෙක්ස් සීන් එහෙම පට්ට ලස්සන්ට ගහලා තියනවා. බැලුවාට පාඩුවක් නැති , කම්මැලි...
  7. akilar25

    ORIGINAL~කුමරා

    මේක බලලා , යු ටියුබ් කමෙන්ට්ස් එහෙමත් කියවලා කට්ටිය එහෙනම් කමෙන්ට් එකක් කොටාගෙන යන්නකෝ. P5MqpqYPFvQ https://www.youtube.com/watch?v=P5MqpqYPFvQ
  8. akilar25

    The Hurricane Heist 720p & 1080p

    මේ ෆිල්ම් එක හෙන අමුතු ස්ටෝරියක් තියන බෑවට කිසිම පාඩුවක් නැති , කම්මැලි නැති ෆිල්ම් එකක්. ගොඩක් අය රොබරි ෆිල්ම්ස් බලලා ඇති , තවත් අය කුනාටු සීන් තියන ෆිල්ම් බලලා ඇති , ඒත් කවුරුත් කුනාටුවක් එද්දි දෙන රොබරියක් ගැන නම් බලලා නැතුව ඇති , අන්න ඒක තමා මේ ෆිල්ම් එකේ ස්ටෝරිය. පට්ට කුනාටුවක් අස්සේ දෙන...
  9. akilar25

    I Kill Giants (2017) 720p and 1080p

    ඔන්න කාලෙකට පස්සේ ආව හොද ෆැන්ටසි ෆිල්ම් එකක් තමා මේක. ෆැන්ටසි ෆිල්ම්ස් බලන්න ආස අයට මෙන්න මේ ෆිල්ම් එක ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි අනිවාර්යෙන්ම. මේ ට්‍රේලර් එක බැලුවා නම් ස්ටෝරිය කොයි වගේද තේරෙයි අපේ අයට. FZ0QKOR5Kgc එහෙනම් කැමති කට්ටිය කැමති එකක් බාගෙන බලන්නකෝ. ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න...
  10. akilar25

    ඛේදජනක~ආදර

    පැරිස් සහ හෙලන් ග්‍රීක පුරාකතා එහෙමත් නැත්නම් මිත්‍යා කතා වලට අනුව පැරිස් සහ හෙලන් අතර වූ අසම්මත ආදරය තමයි සුප්‍රකට ට්‍රෝයි සංග්‍රාමයට පාර කපන්නේ. ට්‍රෝජනයේ කුමරු වූ පැරිස් සහ ස්පාටා හි කුමරිය වූ හෙලන් අතර ආදරයට මුල් වන්නේ කාමයට අධිපති ග්‍රීක දෙවඟන බවත් පැවසෙනවා. ස්පාටා හි සංචාරයකට...
  11. akilar25

    මිනීමැරූ~පෙම්වත්තු

    මිනීමැරූ~පෙම්වත්තු එකෝමත් එක කාලෙක එක්සත් ජනපදයෙ ටෙක්සස් ප්‍රාන්තයෙ බොනී නම් තරුණ ගෑණු ළමයෙක් හිටියා. අඩි 5ක්වත් උස නැති, රත්තරන් පාට කැරලි කොණ්ඩයක් තිබ්බ මේ හුරුබුහුටි ගෑණු ළමයට තද දුඹුරු පාට කොණ්ඩයක් තිබ්බ ක්ලයිඩ් නම් කඩවසම් පිරිමි ළමයෙක්ව මුණගැහුනා. එකිනෙකාට ආදරේ කරන්නට ගත් ඒ දෙන්නා...
  12. akilar25

    Fullmetal Alchemist (2017) BRRip 800MB nItRo

    අපි ඉතින් ගොඩක් වෙලාවට හොලිවුඩ් , බොලිවුඩ් ෆිල්ම්ස් එහෙම බැලුවට ජැපනීස් ෆිල්ම්ස් බලනවා ගොඩක් අඩුයිනේ. අන්න ඒ නිසා සුපිරි ස්ටෝරියකට ආස , වෙනසකටත් එක්ක ජැපනීස් ෆිල්ම් එකක් බලන්න ආස , කම්මැලිකමක් නැතුව ඊලගට මොකද වෙන්නේ කියලා ආසාවෙන් ෆිල්ම් එකක් බලන්න ඉන්න අයට මේක බාගෙන බැලුවට කිසිම අව්ලක් නෑ. ගොඩක්...
  13. akilar25

    Winchester (2018) BRRip 521 MB

    හොල්මන් සීන් වලට කැමති අයට , හොල්මන් සීන් එකක් බලලා බය වෙන්න ආස අයට , ඇත්ත කතාවක් පදනම් කරන් හදලා තියලා හොල්මන් ෆිල්ම්ස් වලට ආස අයට මෙන්න මේ ෆිල්ම් එක බාගෙන බැලුවට පාඩුවක් නෑ. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය හදලා තියෙන්නේ ඇත්ත කතාවකින් කියලා තමා කියන්නේ. ඉන්ග්ලිශ් සබ් අන්තර්ගතයි...
  14. akilar25

    Den of Thieves (2018) UNRATED BRRip

    අපි ගොඩක් දෙනෙක් ආසයිනේ බෑන්ක් රොබරි ෆිල්ම්ස් වලට. හොරකමක් උනත් කොහොමද ප්ලෑන් කරලා දෙන්නේ , පොලිසියට මාට්ටු උනාම මොකද කරන්නේ වගේ සීන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති නිසා ගොඩක් දෙනෙක් රොබරි සීන් වලට ආසයි. එහෙම ආස අයට කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එකේ තව විශේශ දෙයක්...
  15. akilar25

    The Commuter (2018) BRRip

    ලීම් නීසන් අයියා ඉන්න අලුත් ෆිල්ම් එකේ බ්ලු රේ එකක් ආවා. ඩේටා වැය කරන් බෑවට කිසිම පාඩුවක් නැති ෆිල්ම් එකක්. මේකේ ස්ටෝරිය හෙන අමුතු කතාවක් තියෙන්නේ. අමුතු උනාට ෆිල්ම් එක මගදි දාලා යන්න හිතෙන්නේ නැති , ඉවර වෙනකම්ම ආසාවෙන් ෆිල්ම් එක බලන්න පුලුවන් විදියට හදලා තියනවා. ඉන්ග්ලිශ් සබ්ටයිටල් අන්තර්ගත...
  16. akilar25

    Along with the Gods The Two Worlds (2017) BRRip 875MB nItRo

    හැමදාම හැදෙන්නේ නැති , හැමෝම හදන්නේ නැති , ධර්මයෙන් ජීවිතයට දෙයක් ගන්න පුලුවන් , මරණින් පස්සේ වෙන්නේ මොකක්ද කියන දේ ලස්සනට ගහලා තියන කොරියන් ෆිල්ම් එකක් මේක. වයස් භේදයක් නැතුව හැමෝම අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්. ඉන්ග්ලිශ් සබ් අන්තර්ගත කරලා තියන නිසා අව්ලක් නැතුව...
  17. akilar25

    Insidious: The Last Key (2018) 720p & 1080p Blu Ray

    ගොඩක් අය බය හිතෙන හොල්මන් සීන් තියන ෆිල්ම් වලට ආසයි උනත් බලන්න තියන හොද ෆිල්ම්ස් අඩුයි. ඒ අඩුව මකන්න ආව ෆිල්ම් සීරිස් එකක් තමා ඉන්සිඩියස් ෆිල්ම් සෙට් එක. ඉන්සිඩියස් ෆිල්ම් සීරීස් එකේ අලුත් ෆිල්ම් එකේ බ්ලු රේ එක ආවා. එහෙනම් කැමති අය බාගෙන බලන්න. බෑවට පාඩුවක් නැති , හොද ස්ටෝරියක් තියන ෆිල්ම් එකක්...
  18. akilar25

    Justice League BRRip 720p & 1080p

    ඔන්න එහෙනම් අපි ගොඩක් දෙනෙක් ආසාවෙන් හිටපු ෆිල්ම් එකක බ්ලූ රේ කොපියක් අද ආවා. 720 සහ 1080 දෙකේම කොලිටිය , සවුන්ඩ්ස් කියන්න දෙයක් නෑ හොදටම හොදයි . ෆිල්ම් එකත් හොදයි , බෑවට පාඩුවක් නෑ . කැමති අය , කැමති එකක් බාගෙන බලන්න එහෙනම් . ෆුල් ස්පීඩ් ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ රිසියුම් කරන්න පුලුවන් ...
  19. akilar25

    JBL T110 Headset Review

    JBL කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. සවුන්ඩ්ස් ගැන දන්න හැමෝම JBL කියන නමට ගරු කරනවා මොකද කිව්වොත් JBL ප්‍රඩක්ට්ස් වල කොලිටිය ගැන කියන්න දෙයක් නැති නිසා , කොලිටිය සුපිරියටම තියන නිසා. ඒ නිසා පොඩි ආසාවක් ආව නිසා මාත් ගත්තා JBL හෙඩ්සෙට් එකක්. මේක මියුසික් හෙඩ්සෙට් එකක්. පාර තොටේ යන එනකොට , බස්...
  20. akilar25

    රුසියානු~මිග්

    අහසේ බලවතා ලෙස සැලකෙන රුසියානු මිග් යානා ලොව පුරා වැඩියෙන් ම කතාබහට ලක් වී ඇති යුද කටයුතුවලට යොදා ගන්නා ප‍්‍රහාරක ජෙට් ගුවන් විශේෂය වේ. රුසියාවේ නිෂ්පාදනය කෙරෙන මෙම ජෙට් ප‍්‍රහාරක යානය ගැන අපේ රටේ උනන්දුව වැඩි වූයේ අපේ ගුවන් හමුදාවට එක් වූ වැඩි දියුණු කළ මිග් 29 ප‍්‍රහාරක යානය නිසාය. ලෝකයේ...

    No contents