Search results

  1. Iron Monger

    Colombo doctor...

    aMgdAqwJUIY
  2. Iron Monger

    Software download.....

    Machanla goda dawasakin kiriyata awe ,idm eken youtube download karanda be :( mama software gathe https://thepiratebay.org/blog eken ekath aul wela ,please help me :nerd:
  3. Iron Monger

    පරිසරයට හානිකරවූ ඇකේෂියා ශාකය...

    පරිසරයට හානිකරවූ ඇකේෂියා ශාකය... tOXJAH6XtGk දැනට විශාල වශයෙන් පැතිර යන වසංගත ශාකයකි මේගස අප රටට ආවේනික නොවන අතර මෙහි මල් වලට ඇදී එන මී මස්සන් මෙන්ම පරිසරයට අවශ්‍ය කරන කෘමී සතුන්ද මරනයට පත්වේ .අප ගෙවත්ත සහ අවට මෙම ශාකය තුරන් කිරීමට උනන්දු වෙමු
  4. Iron Monger

    ශ්‍රී ලංකාවේ අලි නවත්වන පුංචි වැඩකාරි

    ශ්‍රී ලංකාවේ අලි නවත්වන පුංචි වැඩකාරි M-5K5hHksA8
  5. Iron Monger

    රෙප් පවර් එක 36ක් වෙලා

    රෙප් පවර් එක 36ක් වෙලා රෙප් පවර් එක 36ක් වෙලා අද සිට 36 බැගින් දෙනු ලැබේ ස්තූතියි . :D
  6. Iron Monger

    දුරකතන බද්ද....

    මහින්ද ආපු ගමන් දුරකථන බද්ද 25% සිට 15%දක්වා අඩු කලා නේද ?. ඒකෙ වාසිය අපිට නැද්ද ?. තාම ඩේටා ගාස්තුවවත් අඩු වෙලා නැහැ නේද :oo:
  7. Iron Monger

    zuzuki wagon r .. help

    මචන්ලා මම ගත්තු වැගන් R එකට අවුරුදු තුනයි ඊයට .ඕල්ට්‍ර නේටර් එක පිච්චිලා අලුතෙන් ගන්ඩ 60000ක් වෙනව. හදන්ඩ අමාරුයි සර්කිට් එකට ගම් දාල සීල් කරල. මේකෙ සර්කිට් එක විතරක් ගන්ඩ පුලුවන්ද විස්තර දන්න කෙනෙක් උදව් කරපල්ලා තව ගෙවල ඉවරත් නෑ.:sorry::sorry::sorry::(
  8. Iron Monger

    තෙල් මිල සූත්‍රය...

    තෙල් මිල සූත්‍රය... තෙල් මිල සූත්‍රය.. ආනයනික පෙට්‍රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155.. තෙල් මිල සූත්‍රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ...
  9. Iron Monger

    කාලගුනය...

    41DfA4Rwqy8
  10. Iron Monger

    ලොවින් සැගවුණු පිදුරංගල රහස්

    ලොවින් සැගවුණු පිදුරංගල රහස් ලොවින් සැගවුණු පිදුරංගල රහස් පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත් ලක් ඉතිහාසයේ...
  11. Iron Monger

    දළ ලබාගැනීමට ඇතුන් දඩයම් කිරීම...

    දළ ලබාගැනීමට ඇතුන් දඩයම් කිරීම... iU7MEHHreYQ සංවේදී අය බලන්ඩ එපා:sorry:
  12. Iron Monger

    නයි මතුවන මින්නේරියේ නිවස...

    නයි මතුවන මින්නේරියේ නිවස... Vwea_C0Phig
  13. Iron Monger

    මව් සෙනෙහස....

    lGNobvJwZbI
  14. Iron Monger

    හයිබ්‍රිඩ් බැටරි අලුත්වැඩියාව...

    හයිබ්‍රිඩ් බැටරි අලුත්වැඩියාව... Vj0z3n5wy0Y
  15. Iron Monger

    රෙප් පවර් එක 31ක් වෙලා...

    රෙප් පවර් එක 31ක් වෙලා... රෙප් පවර් එක +31ක් උනා පෝස්ට් 25000ක් වෙලා සහයෝගය දුන් හැමෝටම ගොඩක් ස්තූතියි෴:):):)
  16. Iron Monger

    කාලයේ වැලි තලයෙන් වැසුණු ජාත්‍යන්තර පැරණ

    කාලයේ වැලි තලයෙන් වැසුණු ජාත්‍යන්තර පැරණ ගොඩවාය කියන්නේ ඒ 3 මාර්ගය ඔස්සේ කොළඹ සිට කතරගම දෙසට යන විට අම්බලන්තොටත් හම්බන්තොටත් අතර හමුවන කුඩා ධීවර ගම්මානයක්. වර්තමානයේ බැලූ බැල්මට එතරම් වැදගත් කමක් නොපෙනුණත් මේ ගොඩවායට ලක් ඉතිහාසයෙන් නම් සුවිශේෂ වැදගත්කමක් හිමිව තිබෙනවා. ඒ අනාදිමත් කාලයක...
  17. Iron Monger

    සීතා දේවිය ගින්නට පැන්න තැන ඉදි වූ පන්සල

    සීතා දේවිය ගින්නට පැන්න තැන ඉදි වූ පන්සල ලෝක ප්‍රකට රාම - සීතා පුරාවෘත්තයේ එන උද්වේගකරම අවස්ථාව වනුයේ රාවණා රජු විසින් ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන එනු ලැබූ සීතාවගේ පතිවෘතාව පරීක්ෂා කරනු පිණිස රාම කුමරුන් විසින් කළ අග්නි පරීක්ෂාවයි. අග්නි පරීක්ෂාව යනු රාවණා රජු විසින් පැහැර ගන්නා ලද නමුදු...
  18. Iron Monger

    මෙවරත් කතරගම බැතිමතුන්ට දඩ මස් වෙනුවට බල&#3540

    මෙවරත් කතරගම බැතිමතුන්ට දඩ මස් වෙනුවට බල&#3540 මෙවර ඇසල උත්සව සමයේ ද කතරගම පැමිණෙන වන්දනා කරුවන් සඳහා දඩමස් බව අඟවමින් බලු මස් සැපයීමේ ජාවාරමක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි සත්ව අවිහිංසා සංගම් අනාවරණය කරයි. කලෙක සිට ඇසල උත්සව සමයේ කතරගම ප්‍රදේශයේ අප්‍රකටව සිදුව ඇති මෙම ජාවාරම මේ වන විට...
  19. Iron Monger

    පණ තිබෙන කාන්තාවක් හෝමාගම රෝහලේ මිනී කාම&#3515

    පණ තිබෙන කාන්තාවක් හෝමාගම රෝහලේ මිනී කාම&#3515 හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසුව දේහය මෘතශරීරාගාරය වෙත රැගෙන යාමේදී නැවත ‘පණ ආ‘ පුවතක් වාර්තා වේ. පසුගිය 24 හෝ එම ආසන්න දින මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ නිවාස...
  20. Iron Monger

    පොලිස් රාළහාමිනේට රහසඟ පෙන්වූ මැනේජර් ම

    පොලිස් රාළහාමිනේට රහසඟ පෙන්වූ මැනේජර් ම සිවිල් ඇඳුමකින් සැරසී මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් වරියකට තවත් මෝටර් සයිකලයක ගමන් කරමින්...

    No contents