ඕකෙන් වෙන්නේ හැම එකාම අපහු වැඩ වර්ජන කරන එක. ජේෂ්ඨ මට්ටමේ එවුන්ට වඩා පහල එවුන්ට පඩි වැඩි වුනා කියලා අමාත්‍යංශ ලේඛම්ලා, ප්‍රාදේශීය ලේකම්ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ වැඩවර්ජන කරයි. තමන් එක්ක එක ශ්‍රේණියේ හිටපු එක කොටසක් විතරක් ඉහලට ගියා කියලා අනික් එවුන් වැඩවර්ජන කරයි. අන්තිමට ආණ්ඩුව සල්ලි අච්චු ගහලා...