මේ ලීක් එක වෙලා තිබුනේ TRIP එකට එන්න කලින්. ඒක නිසා TRIP එක OFF වෙන්නේ නෑ. LIVE එක CONNECT කරපු BREAKER එක ගාව LOOSE වෙලා කම්බි BREAKERS හයි කරපු METAL BAR එකේ TOUCH වෙලා තිබුනේ. තව ටික කාලයක් තිබුනන් ගිනිගන්න / කාට හරි PERMANENTLY CURRENT එක වදින්න ඉඩ තිබුන. ඉක්මනට බලවන්න. තට්ටු කීපයක ගෙයක්නම්...